Saturday, August 25, 2012

Jiye To Jiye Kaise - Saajan
ජීවත් වෙනවා නම්, මා කෙළෙසින්
ජීවත් වෙන්නද ඔබ නැතිව?


Jiye to Jiye kaise bin aapke...
Lagta nahien dil kahien bin aapke...
Jiye to Jiye kaise bin aapke...

ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?
හදවත කිසිත් නොකියනා බවක් හැඟෙයි, ඔබ නැති බැවින්...
ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?

Kaise kahoon bina tere zindagi yeh kya hogi...
Jaise koi sazaa koi baddua hogi...
Main ne kiya hai yeh faisala...
Jina nahien hai tere bina...
Jiye to Jiye kaise bin aapke...

කෙසේ කියම්දෝ ඔබෙන් තොරව ජීවිතයට කුමක් වේදැයි...
එය යම් සාපයක්, දඩුවමක් මෙන් වේවි...
මම මෙලෙසින් මේ ගැන තීරණය කලෙමි...
ජීවත් නොවන බවට, ඔබ නැතිව...
ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?

Mujhe koi de de zahar haske main pi loongi...
Har dard seh loongi har haal mein ji loongi...
Dard-e-judaai seh na sakoongi...
Tere bina main reh na sakoongi...
Jiye to Jiye kaise bin aapke...

යමෙකු මට වසක් දුන්නොත්, සිනහවෙන් එය බොන්නෙමි...
ඕන දුකක් උහුලමි, ඕන අයුරකින් දිවි ගෙවමි...
නමුදු වියෝ දුක නම්, ඉහිලිය නොහැකි...
ඔබ නැතිව කල් ගෙවුමද, මට කල නොහැකි...
ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?

Dekhke voh mujhe tera palkein jhuka dena...
Yaad bahut aaye tera muskara dena...
Kaise bhulaoon vo saari baatein...
Vo meethi raatein vo mulaaqatein...
Jiye to Jiye kaise bin aapke...

බලා ඉන්නේ ඔහු, ඔබෙන් මගේ නෙතු ඉවත් වෙනකන්...
ගොඩක් මතක් වෙනවා, ඔබ මා හිනැස්සුව අයුරු...
කෙලෙසින් අමතක කරන්නද, ඒ සියළු කතාබස්...
ඒ රසවත් රාත්‍රීන්, ඒ හමුවීම්...
ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?

Jiye to Jiye kaise bin aapke...
Lagta nahien dil kahien bin aapke...
Jiye to Jiye kaise bin aapke...

ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?
හදවත කිසිත් නොකියනා බවක් හැඟෙයි, ඔබ නැති බැවින්...
ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?

සිංදුව මෙතනින් බාගන්න...
Part II එක මෙතනින්...
YouTube වීඩියෝව (Part I) මෙතනින්...
YouTube වීඩියෝව (Part II) මෙතනින්...
YouTube වීඩියෝව (Part III) මෙතනින්...

Title: Jiye To Jiye
Album: Saajan
Year: 1991
Vocals: Kumar Sanu, Anuradha Paudwal, S.P. Balasubramaniam,
Pankaj Udhas, Alka Yagnik
Music Director: Nadeem-Shravan
Lyricist: Sameer


No comments:

Post a Comment