Saturday, August 18, 2012

Aati Kya Kandala (Kya Bolti Tu) - Ghulam
ඒයි! ඔයා මොකද කියන්නේ? යමුද කණ්ඩාලා?
මොනවා කරන්නද අපි ගිහින් කණ්ඩාලා?


Ae kya bolti tu Ae kya main boloon
Sun - Suna Aati kya khandala
Kya karoon aake main khandala
Ghoomenge phirenge naachenge gaayenge
Aish karenge aur kya

ඒයි! මොකද කියන්නේ ඔයා? ඒයි! මොනව කියන්නද මං?
අහන්න, ඇහුණා (ඉතින් කියන්න) යමුද කණ්ඩාලා?
මොනවා කරන්නද ගිහිල්ලා මං, කණ්ඩාලා?
නිදැල්ලේ ඇවිදිමු, නටමින් අපි ගී කියමු,
ජොලි කරමු, වෙන මොනවද ඉතිං?

Ae kya bolti tu Ae kya main boloon
Sun - Suna Aati kya khandala
Kya karoon aake main khandala
Ghoomenge phirenge naachenge gaayenge
Aish karenge aur kya
Ae kya bolti tu Ae kya main boloon

ඒයි! මොකද කියන්නේ ඔයා? ඒයි! මොනව කියන්නද මං?
අහන්න, ඇහුණා (ඉතින් කියන්න) යමුද කණ්ඩාලා?
මොනවා කරන්නද ගිහිල්ලා මං, කණ්ඩාලා?
නිදැල්ලේ ඇවිදිමු, නටමින් අපි ගී කියමු,
ජොලි කරමු, වෙන මොනවද ඉතිං?
ඒයි! මොකද කියන්නේ ඔයා? ඒයි! මොනව කියන්නද මං?

Barsaat ka season hai Khandala jaake kya karna
Barsaat ke season mein hi to maza hai meri maina
Bhigoongi main sardi khaansi ho jaayegi mujhko
Chhata leke jaayenge paagal samjhi kya mujhko

වස්සානේ ඍතුවෙ මේ, කණ්ඩාලා ගිහින් මොනවා කරන්නද?
වස්සානේ ඍතුවෙදි තමයි ජොලි කරන්නේ මගේ සුහදිනියේ...
ඔය වැස්සට මට තෙමෙන්න වුණොතින්, අසනීප වෙයි මාව...
කුඩයක් අරගෙන අපි යන්නේ, හිතුවද මට පිස්සුයි කියලා...

Kya karoon samajh mein aaye na
Kya kahoon tujhse main jaanu na
Arre itna tu kyon soche main aage tu peechhe
Bas ab nikalte hain aur kya
Ae kya bolti tu Ae kya main boloon

කුමක් කරන්නදැයි මට නම් තෙරෙන්නෑ...
ඔයාට කුමක් කියන්නදැයි මං දන්නෑ...
අනේ එච්චර ඇයි හිතන්නේ, මං ඉස්සරහින්, ඔයා පස්සෙන්...
වැඩේ ඉවරයිනේ, වෙන මොනවද ඉතිං?
ඒයි! මොකද කියන්නේ ඔයා? ඒයි! මොනව කියන්නද මං?

Lonavala mein chikki khaayenge waterfall pe jaayenge
Khandala ke ghat ke oopar photo kheench ke aayenge
Haan bhi karta na bhi karta dil mera deewana
Dil bhi saala party badle kaisa hai zamaana

ලෝනාවාලා දී චික්කී කමුකෝ, දියඇලි බලන්න යමුකෝ...
කණ්ඩාලා ගංතෙරේ වාඩිවී පිංතූරත් අරගමුකෝ...
“හා” ත් කියනවා, “බෑ” ත් කියනවා, හදවත උමතුයි මාගේ‍‍‍...
ඉලව් හදවත, පිල් මාරු කරනවා, පුදුම ලෝකයක් මේක?

Phone laga tu apne dil ko zara
Poochh le aakhir hai kya maajra
Arre pal mein phisalta hai pal mein sambhalta hai
Confuse karta hai bas kya

ෆෝන් කරලා බලන්න ඔයාගේ හදවතට...
අහන්න, අන්තිමට මොකද වෙන්නේ කියලා?
අනේ, මොහොතින් වෙනස් වේවි, මොහොතින් සැලී යාවි...
මාවත් අවුස්සාවි, වෙන මොනවද ඉතිං?

Ae kya bolti tu Ae kya main boloon
Sun - Suna Aati kya khandala
Are Kya karoon aake main khandala
Ghoomenge phirenge naachenge gaayenge
Aish karenge aur kya
Ae kya bolti tu Ae kya main boloon

ඒයි! මොකද කියන්නේ ඔයා? ඒයි! මොනව කියන්නද මං?
අහන්න, ඇහුණා (ඉතින් කියන්න) යමුද කණ්ඩාලා?
අනේ, මොනවා කරන්නද ගිහිල්ලා මං, කණ්ඩාලා?
නිදැල්ලේ ඇවිදිමු, නටමින් අපි ගී කියමු,
ජොලි කරමු, වෙන මොනවද ඉතිං?
ඒයි! මොකද කියන්නේ ඔයා? ඒයි! මොනව කියන්නද මං?

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Ae Kya Bolti Tu... (Aati Kya Khandala)
Movie: Ghulam
Year: 1998
Vocals: Alka Yagnik, Aamir Khan
Music Directors: Jatin-Lalit
Lyricist: Sameer
Actors: Aamir Khan and Rani Mukherjee


No comments:

Post a Comment