Saturday, July 14, 2012

Bipasha - Jodi Breakers
බිපාෂා... ඇය දෙවියන්ගේ නිමැවුමයි,
ආදරයේ භාෂාව ඇයගෙන් උගනිමු...

C’mon yeah c’mon just like that
Parvaan shamaa jalayein jal jaye na bipasha
Baithe hain jaal bichhaye fas jaye na bipasha
Ho everybody everybody aaja nach le jara sa
Kar le kar le tu kar le tu thoda tamasha
Janu main janu ,main to janu tu hai mujhse judda sa
Nahi main nahi, tujhe nahi dungi jhootha dilaasa

පළඟැටියා ඉටිපහනේ දැවුනත්, දැවිළා නොයයි බිපාෂා...
දසඅතම ගිණි ඇවිලූවත්, ඇවිලී නොයයි බිපාෂා...
හෝ... හැමදෙන, ඇවිදින් මදකට රඟදෙන්න...
කරමු, කරලමු මදකට පොඩි රඟපෑමක්...
දනිමි, දන්නෙමි ඔබ මාවෙත ඈඳෙනා බැව්...
නොදෙමි, නොදෙනෙමි ඔබ හට බොරු අස්වැසුමක්...

Never gonna get her baby never gonna get her baby
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Bipasha bipasha rab ne hai fursat mein tarasha
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Im not so easy im not so easy you can never ever get bipasha

කිසිදින ගනු බැරි ඇය කිසිවෙකු හට...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
බි.. පා.. ෂා... බිපාෂා... දෙවියන් විවේකයේදී, මා මැවූවා...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
මං ලේසි නෑ, මං ලේසි නෑ... ඔයාට කවදාවත් ගන්න බෑ බිපාෂා...

Aaja… saanson se meri jal jayega
Aaja… mere husan mein doob jayega
Aaja… na zor koi chal payega
Aaja… baahon mein aake pachtayega
Samjha le nadan dil ko Kar door aab ye mushkil ko ho…o ho
Jisne bhi mujhpe dil haara khelayega vo bechara haan

ඇවිදින්... සුසුමෙන් මගේ දැවීලා යන්න...
ඇවිදින්... මගේ සොදුරුබවේ කිමිදෙන්න...
එනුමැන... සේනා කිසිත් නෑ මා වෙළා...
එනුමැන... ලතැවුල් නිවේ තුරුළේ මගේ...
පහදන්න අකීකරු වූ හදට, දුරලන්න දැන්වත් අපහසුතා...
කවුරුන් වුවත් මා මත්තේ හද පරදිනා, (ඔහු) අසරණයෙක් වේ...

You Never gonna get her baby never gonna get her baby
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Bipasha bipasha rab ne hai fursat mein tarasha
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Im not so easy im not so easy you can never ever get bipasha

ඔබ හට කිසිදින ගනු බැරි ඇය නම්...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
බි.. පා.. ෂා... බිපාෂා... දෙවියන් විවේකයේදී, මා මැවූවා...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
මං ලේසි නෑ, මං ලේසි නෑ... ඔයාට කවදාවත් ගන්න බෑ බිපාෂා...

Bips you got the eyes you got the lips
Comon shake shake shake your hips
You got the moves you got the grooves
Ho aab khud pe nahi hai kaaboo
Jaadu hai tu bipasha Tu humnashi bipasha
Tu humnavabi bipasha tu gulfizaa…

බිප්ස්, (ඔයා) උදුරාගත්තා ඇස්, දෙතොල්...
නළවන්න ඔහොමම ඔබේ උකුළත්...
සෙලවුමත්, කැළතුමත් ඔබෙමයි...
හෝ... මා මටද හැසිරවුම් නෑ...
මායාවකි බිපාෂා, ඔබ දැහැනකි බිපාෂා...
ඔබ උදාරයි බිපාෂා, ඔබ පිබිඳුමයි...

Ja ja na ishq-vishq kar payega
Ja ja mere sath mein na jee payega
Ja ja be-maut muft mar jayega
Ja ja chhute hi shama jal jayega
Samjha le nadan dil ko Kar door aab ye mushkil ko ho…o ho
Jisne bhi mujhpe dil haara khelayega vo bechara haan

යන්න... මට එපා ඔබේ ඔය ආදරේ...
යන්න... මා හා දිවිගෙවන්නත් එපා...
යන්න... නැත්නම් නිකරුනේ මියයන්න වෙයි...
යන්න... මං ඇල්ලුවොත් ඔයා පිචිචේවි...
පහදන්න අකීකරු වූ හදට, දුරලන්න දැන්වත් අපහසුතා...
කවුරුන් වුවත් මා මත්තේ හද පරදිනා, (ඔහු) අසරණයෙක් වේ...

You never gonna get her baby never gonna get her baby
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Bipasha bipasha rab ne hai fursat mein tarasha
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Im not so easy im not so easy you can never ever get bipasha

ඔබ හට කිසිදින ගනු බැරි ඇය නම්...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
බි.. පා.. ෂා... බිපාෂා... දෙවියන් විවේකයේදී, මා මැවූවා...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
මං ලේසි නෑ, මං ලේසි නෑ... ඔයාට කවදාවත් ගන්න බෑ බිපාෂා...

Bips you got the eyes you got the lips
Comon shake shake shake your hips
You got the moves you got the grooves
Ho aab khud pe nahi hai kaaboo Jaadu hai tu bipasha

බිප්ස්, (ඔයා) උදුරාගත්තා ඇස්, දෙතොල්...
නළවන්න ඔහොමම ඔබේ උකුළත්...
සෙලවුමත්, කැළතුමත් ඔබෙමයි...
හෝ... මා මටද හැසිරවුම් නෑ... මායාවකි බිපාෂා...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Bipasha
Album: Jodi Breakers
Year: 2012
Vocals: Shradha Pandit, Shadab Faridi
Music Director: Salim Merchant, Sulaiman Merchant
Lyricist: Irshad Kamil

No comments:

Post a Comment