
Kaise mujhe tum mil gayi, kismat pe aaye naa yakeen
Utar aayi jheel mein, jaise chaand utarta hai kabhi Haule haule dheere se
Gunguni dhoop ki tarah se tarannum mein tum
Chhooke mujhe Guzri ho yoon Dekhoon tumhe, Ya main sunoon
Tum ho sukoon, Tum ho junoon Kyun pehle na Aayi tum?
Kaise mujhe tum mil gayi, kismat pe aaye naa yakeen
කෙසේද මට ඔබ හමුවුනේ? දෛවය ගැන ඇදැහිය නොහැකි...
නැඟී ආවේ දිවි තෙර වෙත, සඳවත නැඟෙනා ලෙසින් විටෙක, හෙමින් හෙමින්, නොදැනී...
සිහිළැල් එළි විහිඳාලූ, තරුවක් මෙන් ඔබ...
සිපගත්තා මා විටෙක, ඒ මුදු ස්වරයෙන්... ඔබ දෙස බලම් දෝ, අසා ඉම් දෝ?
ඔබ සැනසුමයි, ඔබ ලැදියාවයි... ඇයි මින් පෙර නාවේ ඔබ...?
කෙසේද මට ඔබ හමුවුනේ? දෛවය ගැන ඇදැහිය නොහැකි...
Main to ye sochta tha ke aaj kal Upar wale ko fursat nahi
Phir bhi tumhe banake who Meri nazar mein chadh gaya
Rutbe mein woh aur badh gaya
මම මේ ගැන සිතුවිල්ලෙනි, දින දිනයේ ගෙවෙනා, දෙවියන්ටත් කල්වේලා නෑ...
එනමුදු නිමවන්නට ඇති ඔහු, ඔබව... මාගේ දෙනෙත් තුල නංවා තබා...
දෙවියන් පවා ඉන් නික්මුණා...
Badle raaste jharne aur nadi, Badle deep ki tim tim
Chhede zindagi dhun koi nayi, Badle barkha ki rim jhim
Badlengi rituyen adaa Par main rahoongi sada
Usi tarah teri bahon mein bahen daalke Har lamha Har pal
මඟ වෙනස් කළා, ගළන ඇළි නදී, දිළෙයි දීප ලා පැහැයෙන්
දිවිය මුල පුරයි නවමු තාලයෙන්, නෙක හඬ දිදී වසියි, රිම් ජිම්...
වෙනස් වී ඍතුවෙ ඉරියව්, නමුදු රැඳේවි මා සදා...
ඒ වෙනුවෙන් ඔබගේ තුරුලේ, උරතලය මත්තේ ගෙවේ මගේ,
හැම මොහොතක්, හැම ක්ෂණයක්...
Zindagi sitar ho gayi, Rimjhim malhaar ho gayi,
Mujhe aata nahi kismat pe apni yakeen, Kaise mujhko mili tum
ජීවිතය සිතාරයක් වුණි... වැසි ගෙනෙනා “මල්හාරයක්” වුණි...
මට වැටහෙන්නෑ, මගේ දෛවේ කෙලෙසේ අදහම්දෝ,
කෙසේදෝ මට හමුවුයේ ඔබ...
* පුරාණ ජනප්රවාදයන්හී සදහන් වන පරිදි, “මල්හාර්” යනු
එක් හඬින් ගැයෙන වැයෙන කල්හී වැසි වැස්සවීමට සමත් රාගයකි...
සිංදුව මෙතනින් බාගන්න...
Instrumental Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Kaise Mujhe Tum Mil Gayi
Album: Ghajini
Year: 2008
Vocals: Benny Dayal, Shreya Ghoshal
Music Director: A R Rahman
Lyrics: Prasoon Joshi
love it...
ReplyDeleteතැන්කූ හොදේ...
Deleteලස්සනයි නාමලක් වගේ
ReplyDeleteඈ... ඒ මොකද ඒ?
Deleteසිව්පෙතියා = ?
ReplyDeleteඅන්න ඒකයි.