Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari

ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී...

Har ek baat hai jaise Har ek baat hai jaise Meethi kataari
Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari
ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී...
ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී...
හැම එක වචනයක් ගානේ, හැම එක වචනයක් ගානේ, මිහිරි රිදුමකි...
ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී...
Chalaate ho jo naino ke baan teekhe Nishaana tum aisa kahan se ho seekhe
Ke dil mein kasak ho magar pyari pyari
Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari
Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari
විදීවී තියුණු හීසර ඔබගේ නෙතඟින්... එතරම්ම හරි ඉලක්කේ කොතැනින්දෝ උගත්තේ...
මේ හදෙහි දුකක් වේ, නමුදු හරිම මිහිරියි...

Kabhi ek chaman tha main jiski kali thi Ke phoolon ke sejon pe hi main pali thi
Na bechain din the na betaab raatein Na tumse mili thi main tab hi bhali thi
Badi mehangi mujhko padi tumse yaari Badi mehangi mujhko padi tumse yaari
එදා එක් උයනක මා මල් කැකුළියක් වී... මල් යහනේ ඉහළින් මා, සිටියෙමි වැජඹී...
නෑ දහවල සැනසුමක්, නෑ දැන් රැයෙහි සුවයක්... හමුනොවුනා නම් ඔබ, මං තවම සතුටින්...
ලොකු බරකිනි මං, ඔබේ මේ සබැඳුමෙන්... ලොකු බරකිනි මං, ඔබේ මේ සබැඳුමෙන්...
Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari
Har ek baat hai jaise Meethi kataari
Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari
Tumhari adaon pe main vari vari Main vari vari
Main vari vari Main vari vari Main vari vari Main vari vari Main vari vari
ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී...
හැම එක වචනයක් ගානේ, මිහිරි රිදුමකි...
ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී...
ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී... නැතිවී යාවී... නැතිවී යාවී...
නැතිවී යාවී... නැතිවී යාවී... නැතිවී යාවී... නැතිවී යාවී...
Chalaate ho jo naino ke baan teekhe Nishaana tum aisa kahan se ho seekhe
Ke dil mein kasak ho magar pyari pyari
විදීවී තියුණු හීසර ඔබගේ නෙතඟින්... එතරම්ම හරි ඉලක්කේ කොතැනින්දෝ උගත්තේ...
මේ හදෙහි දුකක් වේ, නමුදු හරිම මිහිරියි...
Vaari Vaari Main vari vari Main vari vari Main vari vari
Main vari vari Main vari vari Main vari vari

Main vari vari Tumhari adaon pe main vaari vaari
නැතිවී, නැතිවී, නැතිවී යාවී... නැතිවී යාවී... නැතිවී යාවී...
නැතිවී යාවී... නැතිවී යාවී... නැතිවී යාවී...

නැතිවී යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී යාවී...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Main Vari Vari
Album: Mangal Pandey
Year: 2005
Vocals: Kavita Krishnamurthy, Reena Bhardwaj
Music Director: A. R. Rahman
Lyrics: Javed Akhtar
No comments:
Post a Comment