Monday, November 28, 2011
Aisa Deewana - Dil Maange More
නුඹේ ආදරයෙන් මේ හදෙහි එවන්
උමතුවක් ඇති වුණි...
Tanhaiyaan mehfil bani tum jo mile manzil mili
හුදෙකලාව රඟමඩලක් තනයි. නුඹ හමුවීමෙන් අරමුණක් හමුවුණා...
Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.

Mohabbat hi mohabbat hai mere rubru
ආදරයෙත්, ආදරයයි... මගේ ආත්මයේ...
Tamanna main, nigahon main hai bas tu hi tu
බලාපොරොත්තුවෙත්, ප්‍රාර්ථනයෙත්... ඇත්තේ නුඹමයි...
Bechainee main aahe bhare rab se tujhhe manga kare
අසරණ බවින් සිත බරවෙලා... දෙවියන්ගෙන් නුඹ ඉල්ලුවෙමි...
Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.
Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.
Na subaho ki khabar hai sanam na sham ka pata
උදය ගැන නොදනිමි පෙම්වත... සවස ගැනද නොදනිමි...
Khayalo main hai chaya hua tumhara nasha
සිහිනයන්හි, දකින්න වුණා... නුඹේ මත් බව...
Oh deewangi hai iss kadar mujhko nahi apni khabar
ඕ... උමතු නුඹේ, උමතු බවින්... මා ගැනවත්, නොදැනුනි මට...
Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.
Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.
Tanhaiyaan mehfil bani tum jo mile manzil mili
හුදෙකලාව රඟමඩලක් තනයි. නුඹ හමුවීමෙන් අරමුණක් හමුවුණා...
Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Aisa Deewana
Album: Dil Maange More
Year: 2004
Vocals: Sonu Nigam, Alka Yagnik
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment