
Sajde main yun hi jhukta hu, tum pe hi aake rukata hu
නුඹ පිදුමට හිස නැමුවෙමි, මාගේ... නුඹ වෙත එන පියවර නැවතුවෙමි...
Kya yeh sabko hota hai
කුමක්ද හැමටම සිදුවන්නේ?
Humko kya lena hai sab se, tum se hi sab baate abb se
කුමක් ගෙනෙන්නෙම් හැම වෙනුවෙන් මා? නුඹ ගැනමයි හැම වදනක් පාසා...
Ban gaye ho tum meri duwa
වෙන්නට වුණා, නුඹ මගේ යැදීමත්...
Khuda jaane ke main fida hu, khuda jaane main mitt gaya
දෙවියන්ද දනී, (නුඹේ පෙමින්) මා වශී වූ බැව්...
දෙවියන්ද දනී (නුඹේ පෙමින්) මා නැති වූ බැව්...
Khuda jaane yeh kyun huwa hai, ke ban gaye ho tum mere khuda
දෙවියන්ද දනී, මෙසේ වූයේ ඇයි දැයි... ඒ නුඹ මගේ දෙවියන් වූ නිසා...
Tu kahe to tere hi kadam ke main nishano pe chalu ruku ishaare pe
නුඹ කියයි නම්, නුඹේ පියවර සළකුණු ඔස්සේ මා, ඒ ඉඟි මතින් ඇවිද, නවතිමි...
Tu kahe to khwabon ka banaake main bahana sa mila karu sirhaane pe
නුඹ කියයි නම් සිහිනයක්ව, සිනිදු ඇතිරිල්ලක් වී මා ඔබ හමු වන්නෙමි...
Ho tum se dil ki baate sikhee, tum se hi yeh raahe sikhee
හෝ... නුඹගෙන් හදෙහි වදන් හදාළෙමි, නුඹගෙන් මේ හැම මඟක් හදාළෙමි...
Tum pe mar ke main to jee gaya
නුඹ මත්තේ මැරෙමින් ජීවත් වුනෙමි...
Khuda jaane ke main fida hu, khuda jaane main mitt gaya
දෙවියන්ද දනී, (නුඹේ පෙමින්) මා වශී වූ බැව්...
දෙවියන්ද දනී (නුඹේ පෙමින්) මා නැති වූ බැව්...
Khuda jaane yeh kyun huwa hai, ke ban gaye ho tum mere khuda
දෙවියන්ද දනී, මෙසේ වූයේ ඇයි දැයි... ඒ නුඹ මගේ දෙවියන් වූ නිසා...
Dil kahe ke aaj to chupa lo tum panaho mein
හද කියයි අද, සඟවා ගන්නැයි නුඹ මගේ මුවාවේ...
Ke darr hai tum ko kha dunga
බියක් දැනේ නුඹ නැතිවෙයි කියා...
Dil kahe sambhal jara khushi ko na nasar laga
හද කියයි, නවතන මුත් නො නැවතුවෙමි දැසේ සතුට...
Ke darr hai mein to ro dunga
බියක් දැනේ මට හැඬුමට වේ කියා...
O karti hu sau vaade tum se, baandhe dil ke dhaage tum se
ඕ... පොරොන්දු වන්නෙමි දහසක් නුඹ හට... බැඳෙනෙමි හදවත් හුයෙන් නුඹ වෙත...
Yeh tumhe na jaane kya huwa
නොදනී නුඹම, කුමක් වුවා දැයි නුඹට...
Khuda jaane ke main fida hu, khuda jaane main mitt gaya
දෙවියන්ද දනී, (නුඹේ පෙමින්) මා වශී වූ බැව්...
දෙවියන්ද දනී (නුඹේ පෙමින්) මා නැති වූ බැව්...
Khuda jaane yeh kyun huwa hai, ke ban gaye ho tum mere khuda
දෙවියන්ද දනී, මෙසේ වූයේ ඇයි දැයි... ඒ නුඹ මගේ දෙවියන් වූ නිසා...
Sajde main yun hi jhukta hu, tum pe hi aake rukata hu
නුඹ පිදුමට හිස නැමුවෙමි, මාගේ... නුඹ වෙත එන පියවර නැවතුවෙමි...
Kya yeh sabko hota hai
කුමක්ද හැමටම සිදුවන්නේ?
Humko kya lena hai sab se, tum se hi sab baate abb se
කුමක් ගෙනෙන්නෙම් හැම වෙනුවෙන් මා? නුඹ ගැනමයි හැම වදනක් පාසා...
Ban gaye ho tum meri duwa
වෙන්නට වුණා, නුඹ මගේ යැදීමත්...
Khuda jaane ke main fida hu, khuda jaane main mitt gaya
දෙවියන්ද දනී, (නුඹේ පෙමින්) මා වශී වූ බැව්...
දෙවියන්ද දනී (නුඹේ පෙමින්) මා නැති වූ බැව්...
Khuda jaane yeh kyun huwa hai, ke ban gaye ho tum mere khuda
දෙවියන්ද දනී, මෙසේ වූයේ ඇයි දැයි... ඒ නුඹ මගේ දෙවියන් වූ නිසා...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Khuda Jaane
Album: Bachna Ae Haseeno
Year: 2008
Vocals: K. K. (Krishnakumar Kunnath), Shilpa Rao
Music Director: Vishal Dadlani, Shekhar Ravjiani
Lyricist: Anvita Dutt Guptan
Machan...This is my most favorite hindi song.
ReplyDelete