Monday, November 28, 2011
Meri Mehbooba - Pardes
නික්මිලා පිංතූරයෙන්, මගේ ඉදිරියට පැමිණෙන්...
මගේ පෙම්වතියේ...
Kisi roz tumse mulaaqaat hogi... kisi roz tumse mulaaqaat hogi...
යම් දිනයක ඔබගේ, මුණගැසීම සිදුවේ. යම් දිනයක ඔබගේ, මුණගැසීම සිදුවේ...
Meri jaan us din mere saath hogi
මගෙ පණ එ් දිනයේ, මා සමඟින් හිඳීවී.
Magar kab na jaane yeh barsaat hogi
නමුදු නොදනි කවදා, ඒ වරුසා වසීදෝ...
Mera dil hai pyaasa mera dil akela
මගේ හද පිපාසයි... මගේ හදට පාළුයි...
Zaraa tasvir se thou nikalke saamne aa… meri mehbooba…
නික්මිලා පිංතූරයෙන්, මගේ ඉදිරියට පැමිණෙන්... මගේ පෙම්වතියේ...
Meri taqdir hai thou machalke saamne aa… meri mehbooba...
මගේ ඉරණමද නුඔමයි, ගිළිහි ඉදිරියට පැමිණෙන්... මගේ පෙම්වතියේ...
Meri mehbooba... meri mehbooba... meri mehbooba...
මගේ පෙම්වතියේ... මගේ පෙම්වතියේ... මගේ පෙම්වතියේ...
Meri mehbooba... meri mehbooba...
මාගේ පෙම්වතියේ... මාගේ පෙම්වතියේ...
Zaraa tasvir se thou nikalke saamne aa… meri mehbooba…
නික්මිලා පිංතූරයෙන්, මගේ ඉදිරියට පැමිණෙන්... මගේ පෙම්වතියේ...
Oh bloody dy dy… oh bloodda… da. da.
Oh blooddu… du. du.. What to do…
මෝඩයි... යි.. යි.. මෝඩයා... යා.. යා..
මෝඩයෝ... යෝ.. යෝ.. මොනවද කරන්නේ...
Oh bloody dy dy… oh bloodda… da. da.
Oh blooddu… du. du.. We love you…
මෝඩයි... යි.. යි.. මෝඩයා... යා.. යා..
මෝඩයෝ... යෝ.. යෝ.. (අපි) ආදරෙයි...
Nahien yaad kabse magar main hoon jabse
කවදාදැයි මතක නැති නමුදු මා හදවතේ,
Mere dil mein teri mohabbat hai tabse
දන්න කියන දින සිට ඇත්තේ ඔබගෙ සෙනෙහේ...
Main shaayar hoon tera thou meri ghazal hai
මා කවියෙක්මි ඔබගේ, ඔබ මගේ පබැඳුමයි...
Bari beqaraari mujhe aajkal hai...
මහත් අසහනයෙනි, මගේ හෙටද අද මෙන්...
Bari beqaraari mujhe aajkal hai... mujhe aajkal hai...
මහත් අසහනයෙනි, මගේ හෙටද අද මෙන්... මගේ හෙටද අද මෙන්...
Zaraa tasvir se thou nikalke saamne aa… meri mehbooba…
නික්මිලා පිංතූරයෙන්, මගේ ඉදිරියට පැමිණෙන්... මගේ පෙම්වතියේ...
Meri mehbooba... meri mehbooba... meri mehbooba...
මගේ පෙම්වතියේ... මගේ පෙම්වතියේ... මගේ පෙම්වතියේ...
Meri mehbooba... meri mehbooba...
මාගේ පෙම්වතියේ... මාගේ පෙම්වතියේ...
Zaraa tasvir se thou nikalke saamne aa… meri mehbooba…
නික්මිලා පිංතූරයෙන්, මගේ ඉදිරියට පැමිණෙන්... මගේ පෙම්වතියේ...
Yeah! Toku-re...Toku-re...Musta ke do...
යේ! විහඟුනේ, විහඟුනේ, වේලාවයි මේ...
Toku-de...Pancha-re...Muqqa le do...
වි ඇට ගෙන ඉඟිලෙන විහඟුනේ...
Lasa-re...Me-ka re...Me ka ne go...
පා පැකිලී, පා පැකිලී ගෙන යන්නේ මේ...
Jaane kahaan se lo aa gai hai voh...
කොහි සිට ගෙන ඒවීදෝ දන්නෑ ඈ...
Oh bloody dy dy… oh bloodda… da. da.
Oh blooddu… du. du.. We love you…
මෝඩයි... යි.. යි.. මෝඩයා... යා.. යා..
මෝඩයෝ... යෝ.. යෝ.. (අපි) ආදරෙයි...
Bhalaa kaun hai voh hamein bhi bataao
කවුරුන් වුනත් ඈ, මා හට කියන්න...
Yeh tasvir uski hamein bhi dikhaao
මේ පිංතූරේ ඇයගේ මා හට පෙන්වන්න...
Ye qisse sabhi ko sunaate nahien hai
පුරාවෘතය ඔබගේ නොඅසාවී කිසිවෙක්...
Magar doston se chupaate nahien hai chupaate nahien hai
නමුදු යහළුවන්ගෙන් සැඟවිය නොහැකී... සැඟවිය නොහැකී...
Tere dard-e-dil ki davaa ham karenge
ඔබේ රිදුණු හදවත, මා සුව කරන්නම්...
Na kuch kar sakein to duaa ham karenge...
නොකල හැකිනම් කිසිවක්... නුඹ වෙනුවෙන් යදින්නම්...
Na kuch kar sakein to duaa ham karenge... duaa ham karenge...
නොකල හැකිනම් කිසිවක්... නුඹ වෙනුවෙන් යදින්නම්...
නුඹ වෙනුවෙන් යදින්නම්...
Tarapkar aaegi voh tujhe mil jaaegi voh… teri mehbooba…
රඟදෙමින් පැමිණේවී ඈ... නුඔට හමුවේවී ඈ... නුඹේ පෙම්වතිය...
Teri mehbooba… teri mehbooba… teri mehbooba… teri mehbooba…
නුඹේ පෙම්වතිය... නුඹේ පෙම්වතිය... නුඹේ පෙම්වතිය... නුඹේ පෙම්වතිය...
Teri mehbooba… teri mehbooba…
නුඹගෙ පෙම්වතිය... නුඹගෙ පෙම්වතිය...
Kisi roz apni mulaaqaat hogi...
යම් දිනයක අපගේ, මුණගැසීම සිදුවේ.
Meri jaan us din mere saath hogi
මගෙ පණ එ් දිනයේ, මා සමඟින් හිඳීවී.
Magar kab na jaane yeh barsaat hogi
නමුදු නොදනි කවදා, ඒ වරුසා වසීදෝ...
Mera dil hai pyaasa mera dil akela
මගේ හද පිපාසයි... මගේ හදට පාළුයි...
Zaraa tasvir se thou nikalke saamne aa… meri mehbooba…
නික්මිලා පිංතූරයෙන්, මගේ ඉදිරියට පැමිණෙන්... මගේ පෙම්වතියේ...
Meri mehbooba... meri mehbooba... meri mehbooba...
මගේ පෙම්වතියේ... මගේ පෙම්වතියේ... මගේ පෙම්වතියේ...
Meri mehbooba... meri mehbooba...
මාගේ පෙම්වතියේ... මාගේ පෙම්වතියේ...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Meri Mehbooba
Album: Pardes
Year: 1997
Vocals: Alka Yagnik, Kumar Sanu
Music Director: Nadeem - Shravan
Lyricist: Anand Bakshi
Updated on 01/04/2014
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment