Friday, October 7, 2011

Woh Chaand Jaisi Ladki - Devdas
ඈ සඳවතිය බඳු යුවතියක්... මේ හදවත
කල එළි කලා වූ...


Woh chaand jaisi ladki is dil pe chaa rahi hai...
ඈ සඳවත බඳු යුවතියක්... මේ හද කල එළි කලා වූ...
Woh chaand jaisi ladki is dil pe chaa rahi hai...
ඈ සඳවත බඳු යුවතියක්... මේ හද කල එළි කලා වූ...

Aankhon se raaste se is dil mein aa rahi hai
දෙනෙතු මාවතින් මේ හද වෙත පැමිණියා වූ...
Woh chaand... woh chaand jaisi ladki is dil pe chhaa rahi hai
ඈ සඳවත... ඈ සඳවත... ඈ සඳවත... බඳු යුවතියක්... මේ හද කල එළි කලා වූ...

Alhad si bholi-bhaali maasum yeh sharaarat
දඟ කරයි අහිංසකයි ඇ, මත් බවින් පවා නොදැනුවත්
Badli nahien hai ab tak bachpan ki uski aadat
වෙනස් වෙලා නෑ තවමත්, පුංචි කාලේ ඇගේ පුරුද්දත්

Tadapa rahi hai yaadein
වදදෙයි ඒ මතකයන්...
O jaaun na na ho jaaun ho jaaun na main paagal
හෝ ‍යන්නෙපා, යන්නෙපා, හෝ ‍යන්නෙපා, මා උමතුවෙන්...

Aa jaae saamne woh yeh jaan ja rahi hai
ආවිට ඉදිරියට ඈ, මේ ප්‍රාණයද නැතිවෙයි.
Woh woh woh chaand jaisi ladki is dil pe chhaa rahi hai
ඈ... ඈ... ඈ... සඳවත බඳු යුවතියක්... මේ හද කල එළි කලා වූ...

Mera chaand baadalon mein kyon jaake kho gaya hai
මගේ සඳවත වලාපටින් ඇයි, වැසී ගියේ? නැති වුණා ඈ...
Ab duur is qadar woh kyon mujhse ho gaya hai
මෙතරම් ඇතකට ඇයි, මා වෙතින් නික්මුණේ ඈ?

Kyon ji rahaa hoon tanhaa yeh yaad bhi nahien hai
ඇයි තනිකමෙන් දිවි ගෙවන්නේ, නෑ මතකයට නැ‍ඟෙන්නේ?
Bas itna yaad hai ki woh yaad aa rahi hai
එක දෙයයි මතකේ ඇත්තේ, ඈ මතකයට නැ‍ඟෙන්නේ...

Woh chaand...woh chaand jaisi ladki is dil pe chhaa rahi hai...
ඈ සඳවත... ඈ සඳවත... බඳු යුවතියක්... මේ හද කල එළි කලා වූ...
Aankhon se raaste se is dil mein aa rahi hai
දෙනෙතු මාවතින් මේ හද වෙත පැමිණියා වූ...
Woh chaand woh chaand jaisi…
ඈ සඳවත, බඳු…

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Woh Chaand Jaisi Ladki
Album: Devdas
Year: 2002
Vocals: Udit Narayan
Music Director: Ismail Darbar, Monty Sharma
Lyricist: Sameer, Nusrat Badr

No comments:

Post a Comment