
You’re the one, you’re the one
ඔයා තමයි එකම කෙනා. ඔයා තමයි එකම කෙනා.
Baby you’re the one
බබෝ, ඔයා තමයි එකම කෙනා.
You’re the one, you’re the one
ඔයා තමයි එකම කෙනා. ඔයා තමයි එකම කෙනා.
Baby you’re the one
බබෝ, ඔයා තමයි එකම කෙනා.
You may be
සමහර වෙලාවට ඔයා...
Just a lil bit deewani
ටිකක් විතර පිස්සුවෙන් වගේ...
Thodi thodi si crazy
ටිකක්, ටිකක් විතර උමතුවෙන් වගේ.
But baby you’re the one
ඒත් බබෝ, ඔයා තමයි එකම කෙනා.
Tum jaisi (jaisi) Hai na
koi yun deewani (deewani)
ඔයා වගේ පිස්සු කෙල්ලෙක් තවත් නැතිව ඇති.
Thodi thodi si crazy
ටිකක්, ටිකක් විතර උමතුවෙන් වගේ.
But baby you’re the one
ඒත් බබෝ, ඔයා තමයි එකම කෙනා.
You’re the one
ඔයා තමයි එකම කෙනා.
Ab aur kise na chahata hun
දැන් මට වෙන කවුරුවත් ඕනේ නෑ.
Aur kise na chahunga
මට කිසිම කෙනෙක් ඕනේ නෑ.
Tu jo taare mangle
ඔයා මගෙන් තරු ගෙනැවිත් ඉල්ලුවොත්...
Toh woh bhi thod launga
ඒවත් මම ඔයාට ගෙනැවිත් දෙන්නම්.
Kehke toh dekho na
ඔයා මට කියලා බලන්නකෝ.
Kartha rahunga main pyaar. Ohh..
මං ඔයාට ඒ තරම්ම ආදරෙයි.
You may be (may be)
සමහර වෙලාවට ඔයා...
Just a lil bit deewani (deewani)
ටිකක් විතර පිස්සුවෙන් වගේ...
Thodi thodi si crazy
ටිකක්, ටිකක් විතර උමතුවෙන් වගේ.
But baby you’re the one
ඒත් බබෝ, ඔයා තමයි එකම කෙනා.
You’re the one, you’re the one
ඔයා තමයි එකම කෙනා. ඔයා තමයි එකම කෙනා.
Baby you’re the one
බබෝ, ඔයා තමයි එකම කෙනා.
You’re the one, you’re the one
ඔයා තමයි එකම කෙනා. ඔයා තමයි එකම කෙනා.
Baby you’re the one
බබෝ, ඔයා තමයි එකම කෙනා.
Holle holle humse yeh khawayein jane kya keh rahi hai
හෙමින් හෙමින් මේ පවන්රැල් පවා
මට පවසන්නේ කුමක්ද?
Khete khete phir zara lajja ke dekho chup reh rahi hai
පවස පවස දඟකරන පවන්රැළ දෙස,
සියල්ල නිහඩව බලා සිටී.
Bath hai toh wahi, dil mein tehre kahin
පැවසීමට ඇති වදන්, හදවතෙහි කොතැනක හෝ සිරවී පවතී.
Sapno ko mere hai bas ek tera intezaar
මගේ හැම සිහිනයක්ම, ඔබ වෙනුවෙන් මඟබලා හිඳියි.
You may be (may be)
සමහර වෙලාවට ඔයා...
Just a lil bit deewani (deewani)
ටිකක් විතර පිස්සුවෙන් වගේ...
Thodi thodi si crazy
ටිකක්, ටිකක් විතර උමතුවෙන් වගේ.
But baby you’re the one
ඒත් බබෝ, ඔයා තමයි එකම කෙනා.
You’re the one
ඔයා තමයි එකම කෙනා.
You’re the one, you’re the one
ඔයා තමයි එකම කෙනා. ඔයා තමයි එකම කෙනා.
Baby you’re the one
බබෝ, ඔයා තමයි එකම කෙනා.
You’re the one, you’re the one
ඔයා තමයි එකම කෙනා. ඔයා තමයි එකම කෙනා.
Baby you’re the one
බබෝ, ඔයා තමයි එකම කෙනා.
Khule khule teri aankhon
mein hai mere armaan saare
ඔයාගේ ඔය ලස්සන ඇස් දෙක ඇතුලේ,
මගේ හැම හීනයක්ම රැඳිලා තියෙනවා.
Khile khile aise hai ke
pheeke pheeke hai sab nazare
හෙමින් හෙමින් ඒ හැම හීනයක්ම,
පිබිදෙනවා පිබිදෙනවා වගේ දැනෙනවා.
Hai naya ye jahan, yeh hua na yahan
කෝඩුකාර වූ මේ ලෝකයේ... ...මෙවන් දෙයක් සිදුවෙලා නෑ.
Itna kabhi bhi kisiko kisise hai pyaar
කිසිම කලෙක කිසිවෙකු කාටවත් මෙතරම් ආදරේ කරලා නෑ.
You may be
සමහර වෙලාවට ඔයා...
Just a lil bit Just a lil bit deewani (deewani)
ටිකක් විතර... ටිකක් විතර පිස්සුවෙන් වගේ...
පිස්සුවෙන් වගේ...
Thodi thodi si crazy (crazy)
ටිකක්, ටිකක් විතර උමතුවෙන් වගේ.
But baby But baby you’re the one
You’re the one
ඒත් මගේ බබෝ, ඔයා තමයි එකම කෙනා. ඔයා තමයි එකම කෙනා.
Ab aur kise na chahata hun
(Ab aur kise na chahata hun)
දැන් මට වෙන කවුරුවත් ඕනේ නෑ. දැන් මට වෙන කවුරුවත් ඕනේ නෑ.
Aur kise na chahunga (chahunga)
මට කිසිම කෙනෙක් ඕනේ නෑ. මට කිසිම කෙනෙක් ඕනේ නෑ. මට ඕනේ නෑ.
Tu jo taare mangle (mangle)
ඔයා මගෙන් තරු ගෙනැවිත් ඉල්ලුවොත්...
ඔයා මගෙන් තරු ගෙනැවිත් ඉල්ලුවොත්,
Toh woh bhi thod launga
(thod launga)
ඒවත් මම ඔයාට ගෙනැවිත් දෙන්නම්.
ඒවත් මම ඔයාට ගෙනැවිත් දෙන්නම්.
Kehke toh dekho na
ඔයා මට කියලා බලන්නකෝ...
Kartha rahunga main pyaar. Ohh..
මං ඔයාට කොයිතරම් ආදරෙයිද කියලා.
Tum jaisi (tum jaisi)
ඔයා වගේ... ඔයා වගේ පිස්සු කෙල්ලෙක් තවත් නැතිව ඇති.
Hai na koi yun deewani
(Hai na koi yun deewani)
මං කවදාවත් දැකලා නෑ ඔයා වගේ පිස්සු කෙල්ලෙක්. ටිකක් විතර උමතුයි...
Thodi thodi si crazy
ටිකක්, ටිකක් විතර උමතුයි වගේ...
But baby you’re the one
You’re the one
ඒත් මගේ බබෝ, ඔයා තමයි එකම කෙනා.
You’re the one, you’re the one
ඔයා තමයි එකම කෙනා. ඔයා තමයි එකම කෙනා.
Baby you’re the one
බබෝ, ඔයා තමයි එකම කෙනා.
You’re the one, you’re the one
ඔයා තමයි එකම කෙනා. ඔයා තමයි එකම කෙනා. බබෝ...
Baby you’re the one
බබෝ, ඔයා තමයි එකම කෙනා.
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
සිංහල උපසිරැසි ලබා දී ඇති චිත්‍රපටයකි...
ටොරන්ට් ගොනුව මෙතනින් ලබා ගන්න.
සිංහල උපසිරැසි ගොනුව මෙතනින් ලබා ගන්න...
Title: You May Be
Album: Aladin
Year: 2009
Vocals: Vishal Dadlani, Shekhar Ravjiani
Music Director: Vishal Dadlani, Shekhar Ravjiani
Lyricist: Vishal Dadlani
No comments:
Post a Comment