Monday, July 11, 2011

Suno Na Suno Na - Chalte Chalte
එක හෙවනක් යට ගෙවීයන අපේ ජීවිතය,
කෙතරම් නම් සොඳුරු වේවිද?


Tum Ne Na Jana Ke Main Deewana
ඔබ දන්නෙ නෑ... මා ඔබ ගැන උමතුවෙන්.
Lekar Aaya Hoon Dil Ka Nazrana
මා ගෙන ආවෙමි හදවතේ තිළිණය.
Mere Dil Ki Hai Jo Daastan
මගේ හදවත එක් පුරාවෘතයකි.

Suno Na Suno Na Sunlo Na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
Humsafar Mujhi Ko Chunlo Na
ඔබේ ජීවන සහකරුවා ලෙසින් මාව තෝරගන්න...
Suno Na Suno Na Sunlo Na
අහන්න, අහන්න, මදකට එය අහන්න...

Tum Ne Na Jana Ke Main Deewana
ඔබ දන්නෙ නෑ... මා ඔබ ගැන උමතුවෙන්.
Lekar Aaya Hoon Dil Ka Nazrana
මා ගෙන ආවෙමි හදවතේ තිළිණය.
Mere Dil Ki Hai Jo Daastan
මගේ හදවත එක් පුරාවෘතයකි.

Suno Na Suno Na Sunlo Na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
Humsafar Mujhi Ko Chunlo Na
ඔබේ ජීවන සහකරුවා ලෙසින් මාව තෝරගන්න...
Suno Na Suno Na Sunlo Na
අහන්න, අහන්න, මදකට එය අහන්න...

Tum Jo Gumsum Ho To Main Hairan Hoon
ඔබ නිහඬයි. මා එයින් පීඩා විදිම්.
Yeh Raaz Kaise Tum Ko Batao
මේ රහස මා කෙළෙසින් ඔබ හට පවසන්නද?
Tum Jo Gumsum Ho To Main Hairan Hoon
ඔබ නිහඬයි. මා එයින් පීඩා විදිම්.
Yeh Raaz Kaise Tum Ko Batao
මේ රහස මා කෙළෙසින් ඔබ හට පවසන්නද?

Tum Par Marta Hoon Main Sach Kehta Hoon
මා ඔබ මත්තේම මියයන්නෙම්. මා මෙය පවසන්නේ අත්තටමයි.
Maangke Dekhlo Mujhse Jaan
එක වතාවක් ඔයා මගෙන් ජීවිතය ඉල්ලල බලන්න...

Suno Na Suno Na Sunlo Na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
Humsafar Mujhi Ko Chunlo Na
ඔබේ ජීවන සහකරුවා ලෙසින් මාව තෝරගන්න...
Suno Na Suno Na Sunlo Na
අහන්න, අහන්න, මදකට එය අහන්න...

Main Bhi Hoon Tanha Tum Bhi Tanha Ho
මා ද හුදෙකලාවෙනි... ඔබද හුදෙකලාවෙනි...
Gar Saath Hum Ho To Socho Kya Ho
මොහොතක් හිතන්න... එක හෙවනක් වූ අපේ ජීවිතය...
කෙතරම් සොඳුරු වේවිද?
Main Bhi Hoon Tanha Tum Bhi Tanha Ho
මා ද හුදෙකලාවෙනි... ඔබද හුදෙකලාවෙනි...
Gar Saath Hum Ho To Socho Kya Ho
මොහොතක් හිතන්න... එක හෙවනක් වූ අපේ ජීවිතය...
කෙතරම් සොඳුරු වේවිද?

Jo Manzil Manzil Jo Deewane The
අරමුණක් සොයන උමතු හදවත් දෙකක්
Le Chale Pyaar Ka Caravan
අරමුණක් වෙත ඇදෙයි, ආදරයේ දෝලාව මතින්.

Suno Na Suno Na Sunlo Na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
Humsafar Mujhi Ko Chunlo Na
ඔබේ ජීවන සහකරුවා ලෙසින් මාව තෝරගන්න...
Suno Na Suno Na Sunlo Na
අහන්න, අහන්න, මදකට එය අහන්න...

Tum Ne Na Jana Ke Main Deewana
ඔබ දන්නෙ නෑ... මා ඔබ ගැන උමතුවෙන්.
Lekar Aaya Hoon Dil Ka Nazrana
මා ගෙන ආවෙමි හදවතේ තිළිණය.
Mere Dil Ki Hai Jo Daastan
මගේ හදවත එක් පුරාවෘතයකි.

Suno Na Suno Na Sunlo Na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
Humsafar Mujhi Ko Chunlo Na
ඔබේ ජීවන සහකරුවා ලෙසින් මාව තෝරගන්න...
Suno Na Suno Na Sunlo Na
අහන්න, අහන්න, මදකට එය අහන්න...

Album: Chalte Chalte
Year: 2009
Vocals: Abhijeet
Music Director: Aadesh Shrivastava
Lyricist: Javed Akhtar


No comments:

Post a Comment