Jaaduu teri nazar khushbuu tera badan...

ඔබේ දෙනෙතෙහි මායාවකි. ඔබේ සිරුරෙහි සුගන්ධයකි...
Thou haan kar yaa naa kar...
Thou haan kar yaa naa kar...
ඔයා කැමති වුණත්, නැති වුණත්...
Thou hai meri kiran... Thou hai meri kiran...
ඔයා තමයි මගේ කිරන්... ඔයා තමයි මගේ කිරන්...

Mere khwaabon kii tasviir hai thou
මගේ සිහිනයේ ඇඳි රුව (සිහින රුවෙහි ප්‍රතිමූර්තිය) ඔබමයි.
Bekhabar meri taqdiir hai thou
අසරණකමත්, මගේ දෛවයත් ඔබමයි.
Mere khwaabon kii tasviir hai thou
මගේ සිහිනයේ ඇඳි රුව ඔබමයි.
Bekhabar merii taqdiir hai thou
අසරණකමත්, මගේ දෛවයත් ඔබමයි.
Thou kisi aur kii ho naa jaana
ඔබව වෙනකෙකුට හිමිවීමට ඉඩ නොදෙමි.
Kuchh bhii kar jaaunga main diwaana
ඕනෑම දෙයක් කරමි මා, උන්මත්තකයෙකි.
Thou haan kar yaa naa kar...
Thou haan kar yaa naa kar...
ඔයා කැමති වුණත්, නැති වුණත්...
Thou hai meri kiran... Thou hai meri kiran...
ඔයා තමයි මගේ කිරන්... ඔයා තමයි මගේ කිරන්...
Faasale aur kam ho rahe hain
අපේ දුරස්ථබව පහවයමින් පවතින්නේ.
Duur se paas hum ho rahe hain
ඒ දුරස්ථබව තුළින් පවා අපි තවත් ළං වෙලා.
Faasale aur kam ho rahe hain
අපේ දුරස්ථබව පහවයමින් පවතින්නේ.
Duur se paas hum ho rahe hain
ඒ දුරස්ථබව තුළින් පවා අපි තවත් ළං වෙලා.
Maang luunga tujhe aasmaan se
අයදිමි මා ඔබව, මේ අහස් කුසෙන්...
Chhiin luunga tujhe is jahaan se
උදුරාගනිමි මා ඔබව, මේ මුළු ලෝකයෙන්...
Thou haan kar yaa naa kar...
Thou haan kar yaa naa kar...
ඔයා කැමති වුණත්, නැති වුණත්...
Thou hai meri kiran... Thou hai meri kiran...
ඔයා තමයි මගේ කිරන්... ඔයා තමයි මගේ කිරන්...
Jaaduu teri nazar khushbuu tera badan...
ඔබේ දෙනෙතෙහි මායාවකි. ඔබේ සිරුරෙහි සුගන්ධයකි...
Thou haan kar yaa naa kar...
Thou haan kar yaa naa kar...
ඔයා කැමති වුණත්, නැති වුණත්...
Thou hai meri kiran... Thou hai meri kiran...
ඔයා තමයි මගේ කිරන්... ඔයා තමයි මගේ කිරන්...
Thou hai meri kiran... Thou hai meri kiran...
ඔයා තමයි මගේ කිරන්... ඔයා තමයි මගේ කිරන්...
Thou hai meri kiran... Thou hai meri kiran...
ඔයා තමයි මගේ කිරන්... ඔයා තමයි මගේ කිරන්...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Jaadu Teri Nazar
Album: Darr
Year: 1993
Vocals: Udit Narayan
Music Director: Hariprasad Chaurasia, Shiv Kumar Sharma
Lyricist: Anand Bakshi
No comments:
Post a Comment