
Hey dolaa re dolaa re dolaa re dolaa….
Hey dolaa re….
නැළවුණා. නැළවුණා...
Dolaaii…
නැළවුණා...
Chiighumma chiighumma chiighumma
Chiighumma chiighumma chiighumma
Chiighumma chiighumma chiighumma
Chiighumma chiighumma chiighumma
Chiighumma chiighumma chiighumma
Chiighumma chiighumma chiighumma
Hey dolaa re... dolaa re dolaa re dolaa….
Haae dolaa dil dolaa mann dolaa re dolaa
නැළවුණා. නැළවුණා... හදවත ද සිත ද නැළවුණා.
Dolaa re... dolaa re dolaa re dolaa….
Haae dolaa dil dolaa mann dolaa re dolaa
නැළවුණා. නැළවුණා... හදවත ද සිත ද නැළවුණා.
Lag jaane do najariya gir jaane do bijuriya
නරක බැල්මෙන් මිදෙන්න විදුලියක් සේ පහල වෙන්න...
Bijuriya bijuriya gir jaane do aaj bijuriya
විදුලියක් සේ... විදුලියක් සේ පහල වෙන්න.
Lag jaane do najariya gir jaane do bijuriya
නරක බැල්මෙන් මිදෙන්න විදුලියක් සේ පහල වෙන්න...
Baandhke main ghunghruu
පැළඳුවෙමි මා කිංකිණි.
Pahanke main paayal
පැළඳුවෙමි මා පා සළඹ.
Ho… Baandhke main ghunghruu
හෝ... පැළඳුවෙමි මා කිංකිණි.
Pahanke main paayal
පැළඳුවෙමි මා පා සළඹ.
Ho, Jhuumke naachuungi ghuumke naachuungii
හෝ, නැළවෙමින් රඟදෙමි. කැරකෙමින් රඟදෙමි.
Dolaa re... dolaa re dolaa re dolaa….
Haae dolaa dil dolaa mann dolaa re dolaa
නැළවුණා. නැළවුණා... හදවත ද සිත ද නැළවුණා.
Dolaa re... dolaa re dolaa re dolaa….
Haae dolaa dil dolaa mann dolaa re dolaa
නැළවුණා. නැළවුණා... හදවත ද සිත ද නැළවුණා.
Dekho jii dekho dekho kaisii yeh jhankhaar hai
බලන්නකෝ.. බලන්නකෝ මේ කිංකිණි හැඬවෙන අපූරුව.
Inkii aankhon mein dekho piya jii ka pyaar hai
ඇයගේ දෙනෙතින් මා දුටුවේ පෙම්වතා ගැන ඇති ආදරයයි.
Inkii aavaaz bhii hai kaisii thandaar hai
ඇයගේ මෘදු හඩින් මා ඇසුවේ ඇය විඳින දඩුවමයි.
Piya kii yaadon mein yeh jiya beqaraar hai
පෙම්වතාගේ මතකයන් තුල ඇගේ ජීවිතය, මහත් අසහනයෙනි.
Haae, haae hae hae ha e ha e
හායේ.. හායේ... හා. යේ.. හා. යේ.. හා. යේ..
Maathe kii bindiya mein voh hai
නළලත තිළකයෙහි පවා සිටින්නේ ඔහුමයි.
Palkon kii nindiyaan mein voh hai
ඇහිපිය තුල නින්දෙහි පවා සිටින්නේ ඔහුමයි.
Tere to tan mann mein voh hai
නුඹේ සිරුරෙහි, මනසෙහි පවා සිටින්නේ ඔහුමයි.
Teri bhi dharkan mein voh hai
නුඹේ හදගැස්මෙහි පවා සිටින්නේ ඔහුමයි.
Chhurii ke chhan chhan mein voh hai
වළලු වල චන් චන් හඩෙහි පවා සිටින්නේ ඔහුමයි.
Chhan chhan chhan chhan
Chhanak chhanak chhan chhanak chhanak
චන් චන් චන් චන්... චනක් චනක් චන්. චනක් චනක්.
Kangan ke khann khann mein voh hai
නූපුර වල කන් කන් හඩෙහි පවා සිටින්නේ ඔහුමයි.
Khanak khanak khann khanak khanak khann
Khann khann khann
කනක් කනක් කන්. කනක් කනක් කන්.
කන් කන් කන්.
Chhurii ke chhan chhan mein voh hai
වළලු වල චන් චන් හඩෙහි පවා සිටින්නේ ඔහුමයි.
Kangan ke khann khann mein voh hai
නූපුර වල කන් කන් හඩෙහි පවා සිටින්නේ ඔහුමයි.
Baandhke main ghunghruu
පැළඳුවෙමි මා කිංකිණි.
Haan, pahanke main paayal
පැළඳුවෙමි මා පා සළඹ.
Ho, Jhuumke naachuungi ghuumke naachuungii
හෝ, නැළවෙමින් රඟදෙමි. කැරකෙමින් රඟදෙමි.
Dolaa re... dolaa re dolaa re dolaa…
Haae dolaa dil dolaa mann dolaa re dolaa
නැළවුණා. නැළවුණා... හදවත ද සිත ද නැළවුණා.
Are Dolaa re... dolaa re dolaa re dolaa…
Haae dolaa dil dolaa mann dolaa re dolaa
නැළවුණා. නැළවුණා... හදවත ද සිත ද නැළවුණා.
Tum ne mujhko duniya ne dii
ඔබමයි මා හට ලෝකය පෙන්වූයේ...
Mujhko apnii haan khushiyaan de dii
මා හට මාගේ... ඔව්! ඒ හැම සතුටම දුන්නේ...
Tumse kabhii na hona duur
ඔබ කිසිදිනක වෙන් නොවිය යුතුයි.
Dolaa dolaa dil dolaa dolaa dil dola dola dolaa
හදවත නැළවෙන්න වුණා. හදවත නැළවෙන්න වුණා.
Haan maang mein bhar lena sinduur
ඔව්! ඉල්ලන්න ඔහුගෙන් නුඹේ සින්ධූර් අයිතිය.
Dolaa dolaa mann dolaa dolaa mann dola dola dolaa
සිත නැළවෙන්න වුණා. සිත නැළවෙන්න වුණා.
Unkii baahon ka tum ho phuul
ඔහුගේ තුරුළේ ඔබ පිපි මලකි.
Dolaa dolaa dil dolaa dolaa dil dola dola dolaa
හදවත නැළවෙන්න වුණා. හදවත නැළවෙන්න වුණා.
Main huun qadmon kii bas dhuul
මා, ඔහුගේ දෙපා මුල දුහුවිල්ලක් පමණකි.
Dolaa dolaa mann dolaa dolaa mann dola dola dolaa
සිත නැළවෙන්න වුණා. සිත නැළවෙන්න වුණා.
Baandhke main ghunghruu
පැළඳුවෙමි මා කිංකිණි.
Pahanke main paayal
පැළඳුවෙමි මා පා සළඹ.
Aaa… Baandhke main ghunghruu
ආ... පැළඳුවෙමි මා කිංකිණි.
Pahanke main paayal
පැළඳුවෙමි මා පා සළඹ.
Ho, Jhuumke naachuungi ghuumke naachuungii
හෝ, නැළවෙමින් රඟදෙමි. කැරකෙමින් රඟදෙමි.
Dolaa re... dolaa re dolaa re dolaa….
Haae dolaa dil dolaa mann dolaa re dolaa
නැළවුණා. නැළවුණා... හදවත ද සිත ද නැළවුණා.
Are Dolaa re... dolare dolare dolare dolare dolaa….
Haae dolaa dil dolaa mann dolaa re dolaa
නැළවුණා. නැළවුණා... හදවත ද සිත ද නැළවුණා.
Dolaa dolaa dola dola dola dola
Dolaa dolaa dola dola dola dola
Dolaa dolaa dola dola dola dola
Dolaa dolaa dola dola dola dola
නැළවුණා. නැළවුණා... නැළවුණා. නැළවුණා...
Chiighumma chiighumma chiighumma
Chiighumma chiighumma chiighumma
Chiighumma chiighumma chiighumma
Chiighumma chiighumma chiighumma
Chiighumma chiighumma chiighumma
Chiighumma chiighumma chiighumma
Dolaa dolaa dola dola dola dola
Dolaa dolaa dola dola dola dola
Dolaa dolaa dola dola dola dola
Dolaa dolaa dola dola dola dola
නැළවුණා. නැළවුණා... නැළවුණා. නැළවුණා...
Hey Dolaa re…
හේ... නැළවුණා...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Dolaa Re
Album: Devdas
Year: 2003
Vocals: K K, Kavita Krishnamurthy, Shreya Ghosal
Music Director: Ismail Darbar
Lyricist: Nusrat Badr
No comments:
Post a Comment