
Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.
Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.
Hey khoi hey khoi teri halat khoi khoi
නැතිවුණා, නැතිවුණා.
ඔයාගේ පෙණුම ඒ තරමටම පරාජිතයි.
Aaja chamkale teri kismat soi soi
මාත් එක්ක ඇවිල්ලා ඔයාගේ ඉරණම වෙනස් කරගන්න.
Hey tere ishaaron pe nachega saara jahan
එදාට මුළු ලෝකයම ඔයාගේ තාලයට නටාවි.
Tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.
Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.
Arey tune jo, Dekha socha na
hoga kabhi tere khwabon mein.
ඔයා කවදාවත් හිතල නැතුව ඇති
මේ වගේ දෙයක් ගැන, හීනෙන්වත්...
Arey hone ko Hai woh jo tune pada
hoga kahin kitaabon mein.
මොනවද වෙන්න යන්නේ කියලා ඔයා කියවලා ඇත්තේ
පොත් වලින් විතරක් වෙන්න ඇති.
Ho tere question ka, tu hi answer hai
ඔයාගේ ප්‍රශ්න වලට උත්තරේ ඔයාම තමයි.
Zindagi disco, hum sab dancer hai
ජීවිතේ කියන්නේ ඩිස්කෝ එකක්. අපි ඔක්කොම එහි නැට්ටුවෝ.
Sang apne jhoome gaye saara yeh samaa.
මුළු ලෝකයම අපිත් එක්ක නටමින්, ගයමින් ඉන්නවා.
Tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.
Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.
Maine to naacha nahi na
gaya kabhi hai mere khwaboon mein
මං කවදාවත් නටලාවත්, සිංදු කියලාවත් නෑ.
මගේ හීනවලදීවත්.
Kya hai jo mujhe gawata hai
koi mujhe ye bataa toh de
මොකක්ද මේ, මාව මෙතරම් සතුටු කරවන දෙය?
කවුරු හරි කියන්න, මට එය දැනගන්න ඕන.
Mere questions ka kya koi answer hai
මගේ ප්‍රශ්න වලට කා ලඟවත් උත්තර තියෙනවද?
Mere andar kya koi dancer hai
මගේ ඇඟ ඇතුලේ කවුරුහරි නැට්ටුවෙක් ඉන්නවද?
Dancer hai duniya se kahe tu chupaa
නැට්ටුවෙක් ඉන්නවා. ඇයි ඔයා ඒ බව ලෝකයාගෙන් හංගන්නේ?
Tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.
Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.
Hey hey tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.
Kal bhula de ke ab hai tera din
ඔයාගේ ඊයේ දවස අමතක කරන්න.
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
සිංහල උපසිරැසි ලබා දී ඇති චිත්‍රපටයකි...
ටොරන්ට් ගොනුව මෙතනින් ලබා ගන්න.
සිංහල උපසිරැසි ගොනුව මෙතනින් ලබා ගන්න...
Title: Taak Dhina Dhin
Album: Aladin
Year: 2009
Vocals: Shaan, Shankar Mahadevan
Music Director: Vishal-Shekhar
Lyricist: Vishal Dadlani
No comments:
Post a Comment