Showing posts with label Akshaye Khanna. Show all posts

Sunday, October 14, 2012

Aaja Nachle (Theme) - Aaja Nachle
කවදා මාවෙත, පැමිණියාද මේ යෞවනය,
මගේම තාලයෙන් මා තුටින් ඉපිළී ගියෙමි...

Jhanak jhanak jhan Khanak khanak khan
Jhanak jhanak khanak khanak khan khan

චනක් චනක් චන්, කනක් කනක් කන්...
චනක් චනක්, කනක් කනක්, කන් කන්...

Mera jhumka utha ke laaya yaar ve
Jo gira tha barielly ke bazaar mein
Main to thumka laga ke sharma gayi
Boli ghoom kar bata de ke main aa gayi
Mujhko nacha ke nach le

මගෙ අරුංගලය අරන් එන්න, යාළුවේ...
එය මගෙන් ගිළිහුණා, බාර්ලි කඩපිලේ...
නැළවෙන විටදි මට, ලැජ්ජා දැනේ...
ගිහින් රඟඳී කියන්න, මං එන බව එහේ...
මාවත් නටවා, රඟදෙන්...

Aaja nachle nachle mere yaar tu nach le Jhanak jhanak jhankaar
Ho…nachle nachle mere yaar tu nach le
Ab to lutaa hai bazaar Sub ko bhula ke nach le

Ho…nachle nachle mere yaar tu nach le Ab to lutaa hai bazaar

ඇවිඳින්, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... චනක් නඳ දේ, සළඹ...
හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්...
සැණකෙළියේ දැනුදු ඉල්ලයි, අමතක කර හැම, රඟදෙන්...

හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... සැණකෙළියේ දැනුදු ඉල්ලයි...

Nachle nachle zara nachle nachle chhatt pe bula ke nachle
Nachle nachle zara nachle nachle jhatt se utha ke nachle
Ho… Nachle nachle zara nachle nachle chhatt pe bula ke nachle

රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, සැවොම කැඳවා විත්, සඳළුතලයේ...
රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, රඟදෙන්, එකවර පා ඔසවා තාලෙන්...
හෝ, රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, සැවොම කැඳවා විත්, සඳළුතලයේ...

Maine galti kari thi meri nathni padi thi
Haaan… Maine galti kari thi meri nathni padi thi
Ke sone me usko rangaa gayi
Main rangaa ke atariyaa pe aa gayi
Mauhalle mien kaisi maar-a-maar hai
Bole mochi bhi khud ko sonaar hai Sabko nacha ke nachle

මා වරදක් කළායින්, නහයත් හිල් කෙරුණි...
ඔව්...! මා වරදක් කළායින්, නහයත් හිල් කෙරුණි...
රත්තරනින් මා එය සරසූවෙමි...
ඒ පැහැයෙන්ම මා මුඳුනත් වුණි...
මොනවගේ කළබලයක්දෝ මේ මහමඟේ?
මා තුටින් ඉපිළෙ මාගේම තාලයෙන්, සැවොම නටවා රැඟුමෙන්...

Aaja nachle nachle mere yaar tu nach le Jhanak jhanak jhankaar
Ho…nachle nachle mere yaar tu nach le
Ab to lutaa hai bazaar Sub ko bhula ke nach le
Aaja nachle nachle mere yaar tu nach le Jhanak jhanak jhankaar
Ho…nachle nachle mere yaar tu nach le Ab to lutaa hai bazaar

ඇවිඳින්, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... චනක් නඳ දේ, සළඹ...
හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්...
සැණකෙළියේ දැනුදු ඉල්ලයි, අමතක කර හැම, රඟදෙන්...
ඇවිඳින්, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... චනක් නඳ දේ, සළඹ...
හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... සැණකෙළියේ දැනුදු ඉල්ලයි...

Main toh kamsin kali thi zara tanke chali thi haye
Ho… mani toh kamsin kali thi zara tanke chali thi
Aage jaake gali mein balkha gaayi
Mui jaane jawaani kab aa gayi
Mere sadke zamaane ki kamayi re
Mujhe deta udhari halwai re Sabko nacha ke nachle

මා සුකොමල කැකුළක් සේ, අබිමන් ගතින් ඇවිද්දෙමි...
හෝ... මා සුකොමල කැකුළක් සේ, අබිමන් ගතින් ඇවිද්දෙමි...
කැළඹිල්ලක් වී, පෙරමුණට ආවෙමි...
නොදනි කවදා ආවාදැයි, මේ යෞවනේ...
වැටුපෙන් මට, ලොවම ආසිරි ගෙනේ...
මට ණය දෙයි රසහල්කරුවන්, සැම නටවූයෙන් රැඟුමෙන්...

Aaja nachle nachle mere yaar tu nach le Jhanak jhanak jhankaar
Ho…nachle nachle mere yaar tu nach le
Ab to lutaa hai bazaar Sub ko bhula ke nach le
Aaja nachle nachle mere yaar tu nach le Jhanak jhanak jhankaar
Ho…nachle nachle mere yaar tu nach le Ab to lutaa hai bazaar

ඇවිඳින්, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... චනක් නඳ දේ, සළඹ...
හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්...
සැණකෙළියේ දැනුදු ඉල්ලයි, අමතක කර හැම, රඟදෙන්...
ඇවිඳින්, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... චනක් නඳ දේ, සළඹ...
හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... සැණකෙළියේ දැනුදු ඉල්ලයි...

Nachle nachle zara nachle nachle chhatt pe bula ke nachle
Nachle nachle zara nachle nachle jhatt se utha ke nachle
Ho… Nachle nachle zara nachle nachle chhatt pe bula ke nachle
Nachle nachle zara nachle nachle jhatt se utha ke nachle

රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, සැවොම කැඳවා විත්, සඳළුතලයේ...
රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, රඟදෙන්, එකවර පා ඔසවා තාලෙන්...
හෝ, රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, සැවොම කැඳවා විත්, සඳළුතලයේ...
රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, රඟදෙන්, එකවර පා ඔසවා තාලෙන්...

සිංදුව මෙතනින් බාගන්න...
Reprise Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title - Aaja Nachle (Title Song)
Album - Aaja Nachle
Year: 2007
Vocals - Sunidhi Chauhan
Music Director - Salim Sulaiman
Lyricist - Jaideep Sahni & Piyush Mishra

Friday, June 8, 2012

Ishq Bina Kya Jeena - Taal
මිහිරි වූත්, කටුක වූත්, නොබිදෙන බැදීමකි ආදරය...
ස්ථිර පොරොන්දුවකි ආදරය...

Ishq bina kya marna yaara Ishq bina kya jeena

Gud se meetha ishq ishq, Imli se khatta ishq
Vaada yeh pakka ishq ishq, Dhaaga yeh kachcha ishq
Oh oh oh oh oh oh oh oh, oh oh oh oh oh
Ishq bina kya marna yaara Ishq bina kya jeena

පෙමින් තොරව කුමටද මියැදීලා, පෙමින් තොරව කිම ජීවත්වීලා...
සීනි වගේ මිහිරියි ආදරේ... සියඹලා වගේ ඇඹුලයි ආදරේ...
ස්ථිර පොරොන්දුවකි ආදරේ, නොබි‍ඳෙන බැඳුමකි ආදරේ...

Oh oh oh oh, oh oh oh oh
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq

Vaada yeh pakka ishq ishq Dhaaga yeh kachcha ishq ishq
Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Ishq bina kya marna yaara Ishq bina kya jeena

සීනි වගේ මිහිරියි ආදරේ... සියඹලා වගේ ඇඹුලයි ආදරේ...
ස්ථිර පොරොන්දුවකි ආදරේ, නොබි‍ඳෙන බැඳුමකි ආදරේ...
පෙමින් තොරව කිම ජීවත්වීලා, පෙමින් තොරව කුමටද මියැදීලා...
සීනි වගේ මිහිරියි ආදරේ... සියඹලා වගේ ඇඹුලයි ආදරේ...
පෙමින් තොරව කුමටද මියැදීලා, පෙමින් තොරව කිම ජීවත්වීලා...

Neeche ishq hai, upar rab hai In donon ke beech mein sab hai

Ek nahin sau baatein kar lo Sau baaton ka ek matlab hai
Rab sab se sona ishq ishq, Rab se bhi sona ishq
Rab sab se sona ishq ishq, Rab se bhi sona ishq
Oh oh oh oh oh oh oh oh, oh oh oh oh oh

පහළින් ප්‍රේමය, ඉහළින් දෙවියන්, ඒ දෙන්නාගේ මැද ඇත සැම දේ...
වරක් නොවේ, සිය වරක් පැහැදුවද, ඒ පැහැදුම් සියයෙම එක් අරුතකි...
දෙවියන් වටිනව සැමටම වඩා, පෙම වටිනව දෙවියන්ටත් වඩා...

Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Heera na panna ishq ishq Bas ek tamanna ishq ishq

Bas ek tamanna ishq ishq Bas ek tamanna ishq ishq
Ishq bina kya marna yaara Ishq bina kya jeena
Bas ek tamanna ishq ishq Bas ek tamanna

පෙමින් තොරව කිම ජීවත්වීලා, පෙමින් තොරව කුමටද මියැදීලා...
සීනි වගේ මිහිරියි ආදරේ... සියඹලා වගේ ඇඹුලයි ආදරේ...
රන්, දියමන්ති නොවේ ආදරේ, බලාපොරොත්තුවක් පමණයි ආදරේ...
බලාපොරොත්තුවක් පමණයි ආදරේ... බලාපොරොත්තුවක් පමණයි ආදරේ...
පෙමින් තොරව කුමටද මියැදීලා, පෙමින් තොරව කිම ජීවත්වීලා...
බලාපොරොත්තුවක් පමණයි ආදරේ... බලාපොරොත්තුවක් පමණයි...

Ishq hai kya yeh kisko pata Yeh ishq hai kya sab ko pata
Yeh prem nagar, anjaan dagar Saajan ka ghar kya kisko khabar
Chhoti si umar yeh lamba safar Yeh ishq hai kya yeh kisko pata
Yeh dard hai ya dardon ki dava Yeh koi sanam ya aap khuda
Yeh koi sanam ya aap khuda... Aap khuda

ප්‍රේමේ කිමැයි, මේ කවුරු දනී? මේ ප්‍රේමේ කිමැයි... සැවොම දනී...
මේ ප්‍රේම නගරයේ, නුහුරු මංපෙතේ, පෙම්වතාගෙ නිවහන කවුරු දනී?
සුළු මොහොතකි මේ දිගු සවාරියක, මේ ප්‍රේමය කිම, මේ කවුරු දනී?
මේ රිදුමක් දෝ, රිදුමට සුවයක් දෝ, මේ පෙම්වතෙකුද, ඔබමද දෙවියනි...
මේ පෙම්වතෙකුද, ඔබමද දෙවියනි... ඔබමද දෙවියනි...

Ishq bina kya marna yaara Ishq bina kya jeena
Tumne ishq ka naam suna hai Humne ishq kiya hai
Phoolon ka gulshan ishq ishq, kaanton ka daaman ishq
Phoolon ka gulshan ishq ishq, kaanton ka daaman ishq

පෙමින් තොරව කුමටද මියැදීලා, පෙමින් තොරව කිම ජීවත්වීලා...
ඔබ ආදරයේ නම අසනා විටදී, මම ආදරය කරා...
මලින් පිරි උයනකි ආදරේ... කටු පිරි කබායකි ආදරේ...

Oh oh oh oh oh oh oh oh, oh oh oh oh oh
Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq

Oh oh oh oh oh oh oh oh, oh oh oh oh oh
Oh oh oh oh oh oh oh oh, oh oh oh oh oh
Ishq ishq, ishq ishq, ishq ishq, ishq ishq

පෙමින් තොරව කිම ජීවත්වීලා, පෙමින් තොරව කුමටද මියැදීලා...
සීනි වගේ මිහිරියි ආදරේ... සියඹලා වගේ ඇඹුලයි ආදරේ...
ආදරේ... ආදරේ... ආදරේ... ආදරේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Ishq Bina
Album: Taal
Year: 1999
Vocals: A R Rahman, Anuradha Sriram, Sonu Nigam, Sujatha Mohan
Music Director: A R Rahman
Lyricist: Anand Bakshi