
Ishwar Satya Hai Satya Hi Shiv Hai Shiv Hi Sundar Hai
Jaago Uth Kar Dekho Jeewan Jyot Ujaagar Hai
Satyam Shivam Sundaram, Satyam Shivam Sundaram
Satyam Shivam Sundaram, Sundaram, Aah, aah aah
Satyam Shivam Sundaram, Satyam Shivam Sundaram
දෙවියන් (ඊශ්වර) සත්‍යය වේ! සත්‍යයේ දෙවියන් (ශිව) වේ! දෙවියන් (ශිව) සුන්දර වේ!
අවදි වී නෙතු යොමා බලන්න! ජීවනයේ එළි දිළේ...
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සුන්දරයි! ආ.. ආ.. ආ...!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!
(Ishwar Satya Hai) Sundaram
(Satya Hi Shiv Hai) Sundaram
(Shiv Hi Sundar Hai) Aah Aah Aah Aah
(Satyam Shivam Sundaram)
Satyam Shivam Sundaram, Satyam Shivam Sundaram
දෙවියන් (ඊශ්වර) සත්‍යය වේ! සුන්දරයි!
සත්‍යයේ දෙවියන් (ශිව) වේ! සුන්දරයි!
දෙවියන් (ශිව) සුන්දර වේ! ආ.. ආ.. ආ.. ආ...!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!
Raam Avadh Mein Raam Avadh Mein,
Kaashi Mein Shiv Kanhaa Vrindaavan Mein
Dayaa Karo Prabhu, Dekho Inko
Dayaa Karo Prabhu, Dekho Inko
Har Ghar Ke Aangan Mein Radha Mohan Sharanam
Satyam Shivam Sundaram, Aah Satyam Shivam Sundaram
රාමා අයෝධ්‍යාවේ, රාමා අයෝධ්‍යාවේ,
කාෂී යේ ශිව, ක්‍රිෂ්ණා වෘන්ධාවනයේ...
(හින්දු දහමට අනුව අයෝධ්‍යා, කාශි,
වෘන්දාවන යනු එකී දෙවිවරු වැඩවසන ස්ථානයන් සේ සැළකේ.)
ක්ෂමා (දයා) කරනු හිමි! බලා ඔවුන් දෙස...
ක්ෂමා (දයා) කරනු හිමි! බලා ඔවුන් දෙස...
හැම ගෙදරක ගෙමිදුලකම... රාධා-ක්‍රිෂ්ණා සරණයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!
Aah aah, aah aah aah aah, aah aah aah, oh oh oh, aah aah aah
Ek Soorya Hai Ek Soorya Hai, Ek Gagan Hai, Ek Hi Dharti Mata
Dayaa Karo Prabhu, Ek Bane Sab
Dayaa Karo Prabhu, Ek Bane Sab
Sab Ka Ek Se Naata Radha Mohan Sharanam
Satyam Shivam Sundaram, Aah Satyam Shivam Sundaram
එකම සූර්යයෙකි! එකම සූර්යයෙකි, එකම ගඟනකි, එකම මිහිකතකි මේ!
ක්ෂමා (දයා) කරනු හිමි! එකා වන්ව සැම...
ක්ෂමා (දයා) කරනු හිමි! එකා වන්ව සැම...
හැම එක නෑකමින් බන්දා, රාධා-ක්‍රිෂ්ණා සරණයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!
Satya Beej Hain, Satya Beej Hain, Ankur Hain Shiv, Sundar Phool Hazaaraa
Daya Karo Prabhu Ho Na Kalankit
Daya Karo Prabhu Ho Na Kalankit,
Yeh Vardaan Tumhaara Radha Mohan Sharanam...
Satyam Shivam Sundaram, Aah Satyam Shivam Sundaram
සත්‍යය බීජයයි, සත්‍යය බීජයයි. අංකුරයයි ශිව! සොඳුරු කුසුම් දහසක් වෙත...
ක්ෂමා (දයා) කරනු හිමි! කැළැල් නොකල මැන...
ක්ෂමා (දයා) කරනු හිමි! කැළැල් නොකල මැන...
මේ වර පිදුමයි ඔබගේ, රාධා-ක්‍රිෂ්ණා සරණයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!
Satya Na Jana, Sundarta Na Pehchana
Satya Na Jana, Satya Na Jana, Shiv Ko Na Mana Sundarta Na Pehchana
Satya Na Jana, Shiv Ko Na Mana Sundarta Na Pehchana
Daya Karo Prabhu Seekhe Hum Sab
Daya Karo Prabhu Seekhe Hum Sab
Man Ka Deep Jalaana... Radha Mohan Sharanam...
Satyam Shivam Sundaram, Aah Satyam Shivam Sundaram
සත්‍යය නොදන්නා, සුන්දර බව නොහඳුනනා...
සත්‍යය නොදන්නා... සත්‍යය නොදන්නා, ශිව නොඅදහනා, සුන්දර බව නොහඳුනනා...
සත්‍යය නොදන්නා, ශිව නොඅදහනා, සුන්දර බව නොහඳුනනා...
ක්ෂමා (දයා) කරනු හිමි! උගනිමු අප සැම...
ක්ෂමා (දයා) කරනු හිමි! උගනිමු අප සැම...
මනසේ දීප දැවෙන්නා, රාධා-ක්‍රිෂ්ණා සරණයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!
ගීතය මෙතනින් බාගත කරන්න...
දෙවන කොටස මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්…
Title: Satyam Shivam Sundaram
Album: Satyam Shivam Sundaram
Year: 1978
Vocals: Lata Mangeshkar
Music Director: Laxmikant-Pyarelal
Lyricist: Pandit Narendra Sharma
Hi Bro...!!
ReplyDeleteNice song...
Cover photo is so beautiful....
Nice translation with extra information...
Nice work..
කමෙන්ට් එකට තෑන්ක්ස් යාළු...
Deleteසත්‍යද කීර්තියද ඥානයද සාක්ෂියද මමය
ReplyDeleteශ්‍රී කෘෂ්ණා