
Jeene lagaa hoon pehley se zyaadaa
Pehley se zyaadaa tumpey marney lagaa hun
ජීවත් වනු දැනේ, පෙරටත් වඩා මං...
පෙරටත් වඩා ඔබ මත්තේ මැරෙන්නට වෙලා මං...
Main, meraa dil aur tum ho yahaan
Phir kyoon ho palkein jhukaaye wahaan
Tumsaa haseen pehley dekhaa nahin
Tum isse pehle they jaane kahaan
මෙහි ඇත මං, මගේ හද, සහ ඔයා...
ඇයි ඒ නමුත්, ඔබේ නෙතු බිම බලා...
ඔබ වන් රුවක් මින් පෙර දැකලා නැතී...
මෙතුවක් කලක් හිටියේ කොහේදෝ ඔයා?
Jeene lagaa hoon pehle se zyaadaa
Pehley se zyaadaa tumpey marney lagaa
ජීවත් වනු දැනේ, පෙරටත් වඩා මං...
පෙරටත් වඩා ඔබ මත්තේ මැරෙන්නට වෙලා...
Rehtey ho aake jo tum paas merey
Tham jayein pal ye waheen bas main ye sochoon
Sochoon main thum jaayein pal ye
Paas merey jab ho tum
නවතින්න මා හා ආවොත්, ඔබ මා තුරුල්ලේ...
“නවතිනවා නම් මේ මොහොත...” එයමයි සිතුවේ මං...
සිතුවේ “මේ ඇසිල්ල, නවතිනවා නම්...” ඉන්නා විට ඔබ ළඟ මං...
Chaltee hai saansein pehle se zyaadaa
Pehley se zyaadaa dil theherne lagaa
සුසුමන් නැඟේවී, පෙරටත් වඩා දැන්...
පෙරටත් වඩා හද, නවතින්නට වෙලා...
Tanhaaiyon mein tujhey dhoondhhe meraa dil
Har pal ye tujhko hee soche bhalaa kyoon
Tanhaayi mein dhoondhhe tujhey dil
Har pal tujhko sochey
තනිවූ වෙලාවේ, හෙව්වේ ඔබමයි මගේ හද...
හැම මොහොතෙ ඇයි ඒ හද, ඔබ ගැන හිතන්නේ?
තනිකමෙදිත් හෙව්වේ හද, ඔබමයි... හැමවිට ඔබෙ සිතුවිල්ලේ...
Milney lagey dil pehley se zyaadaa
Pehley se zyaadaa ishq honey lagaa
හමුවනු දැනේ හද, පෙරටත් වඩා දැන්...
පෙරටත් වඩා පෙම් කරන්නට වෙලා...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Making එක මෙතනින් (Behind the Scenes)...
Title: Jeene Lagaa Hoon
Album: Ramaiya Vastavaiya
Year: 2013
Vocals: Atif Aslam, Shreya Ghoshal
Music Director: Sachin-Jigar
Lyrics: Priya Panchal
No comments:
Post a Comment