
Roop tera mastaana pyaar mera diwaana
Bhuul koi hamse naa ho jaaye
Raat nashili mast samaan hai
Aaj nashe mein saaraa jahaan hai
රූපේ ඔබේ මන්මත් කරවයි, ප්‍රේමේ මගේ උමතුවක් වෙලා…
මවෙතින් වරදක් වන්නට ඉඩ නොදෙන්!
රාත්‍රිය මත්වී, ඍතුව ඉපිල්ලී...
අද මත් වීලා, මේ මුළු ලෝකේ...
Raat nashili mast samaan hai
Aaj nashe mein saaraa jahaan hai
Aaye sharaabi mausam bahakaaye
රාත්‍රිය මත්වී, ඍතුව ඉපිල්ලී...
අද මත් වීලා, මේ මුළු ලෝකේ...
මේ මත් සෘතුවෙන් අප නොමඟට යාවි...
Roop tera mastaana pyaar mera diwaana
Bhuul koi hamse naa ho jaaye
Aankhon se aankhein milti hain jaise
Bechain hoke tuufaan mein jaise
රූපේ ඔබේ මන්මත් කරවයි, ප්‍රේමේ මගේ උමතුවක් වෙලා…
මවෙතින් වරදක් වන්නට ඉඩ නොදෙන්!
දෙනෙතට දෙනෙත, හමුවන විළසේ...
අසරණ බව ඒ, කුණාටුවක් වාගේ...
Aankhon se aankhein milti hain jaise
Bechain hoke tuufaan mein jaise
Mauj koi saahil se takaraaye
දෙනෙතට දෙනෙත හමුවන විළසේ...
අසරණ බව ඒ, කුණාටුවක් වාගේ...
දියරැල්, වෙරළට එරෙහිව නැඟිලා ඒ...
Roop tera mastaana pyaar mera diwaana
Bhuul koi hamse naa ho jaaye
Rok rahaa hai hamko zamaana
Duur hi rahana paas na aana
රූපේ ඔබේ මන්මත් කරවයි, ප්‍රේමේ මගේ උමතුවක් වෙලා…
මවෙතින් වරදක් වන්නට ඉඩ නොදෙන්!
නවතීවි ලෝකේ, අප වෙනුවෙන් මේ...
දුරට වී ඉන්න! ළඟට නොඑන්න...
Rok rahaa hai hamko zamaana
Duur hi rahana paas na aana
Kaise magar koi dil ko samjhaaye
නවතීවි ලෝකේ, අප වෙනුවෙන් මේ...
දුරට වී ඉන්න! ළඟට නොඑන්න...!
එනමුත් කෙලෙසේ, හදවත පහදවන්නේ...
Roop tera mastaana pyaar mera diwaana
Bhuul koi hamse naa ho jaaye
රූපේ ඔබේ මන්මත් කරවයි, ප්‍රේමේ මගේ උමතුවක් වෙලා…
මවෙතින් වරදක් වන්නට ඉඩ නොදෙන්!
සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Roop Tera Mastana
Album: Aradhana
Year: 1969
Vocals: Kishore Kumar
Music Director: S.D Burman
Lyricist: Anand Bakshi
Hi Bro...!!
ReplyDeletemage arsama song ekak..
hungak serayak ahala thibunata ada thama theruma denagatte..
re-mix version ekath lassanaie..
Nice song..
:D thnx
Delete