Tuesday, December 25, 2012

Saans Mein Teri - Jab Tak Hai Jaan
රැය නුඹගේ තුරුලේම ගෙවේ නම්,
උදය මගේ පැහැබර වේවි...


Saans mein teri saans mili to mujhe saans aayi
Mujhe saans aayi mujhe saans aayi...
Rooh ne chhooli jism ki khushboo, tu jo paas aayi
Tu jo paas aayi, tu jo paas aayi...

සුසුමට නුඹගේ සුසුම් හමු වුයෙන්, මා සුසුම් ලදිමි...
මා සුසුම් ලදිමි, මා සුසුම් ලදිමි...
භවයම අතගාවී, ගත සුවඳින්, නුඹ ළංවෙද්දි...
නුඹ ළංවෙද්දි, නුඹ ළංවෙද්දි...

Kab tak hosh sambhale koi,
Hosh ude to ud jaane do...
Dil kab seedhi raah chala hai
Raah mude to mud jaane do
Tere khayal mein doob ke aksar
Achchi lage tanhaai...

කවදා තෙක් නවතන්නද කවුරුන්...
සිහි කැළඹේ නම්, කැළඹෙන්නට දෙන්...
හද එක එල්ලේ ගමන් කරද්දී...
මඟ හැරවේ නම්, හැරෙවෙන්නට දෙන්...
නුඹෙ සිතුවිල්ලෙ, කිමිදෙන විටදී...
හොඳක් දැනේ මේ තනිවීමේ...

Saans mein teri saans mili to mujhe saans aayi
Mujhe saans aayi mujhe saans aayi...

සුසුමට නුඹගේ සුසුම් හමු වුයෙන්, මා සුසුම් ලදිමි...
මා සුසුම් ලදිමි, මා සුසුම් ලදිමි...

Raat teri baahon mein kate to,
Subaha badi halki lagti hai
Aankh mein rehne lage ho kya tum,
Kyon chhalki chhalki lagti hai
Mujhko phir se chhoo ke bolo
Meri kasam kya khaayi...

රැය නුඹගේ තුරුලේම ගෙවේ නම්,
උදය මගේ පැහැබරව දැනේවී...
දෑසෙහි හිඳිනා බව දැනෙනවා නම්,
ඇයි දැනුනේ නුඹ නික්මෙන්නා සේ...
මා නැවතත් අල්ලමින් කියනු මැන,
මගේ දිවුරුම් ඇයි බිඳලූයේ...

Saans mein teri saans mili to mujhe saans aayi
Mujhe saans aayi mujhe saans aayi...
Rooh ne chhooli jism ki khushboo, tu jo paas aayi
Tu jo paas aayi, tu jo paas aayi...

සුසුමට නුඹගේ සුසුම් හමු වුයෙන්, මා සුසුම් ලදිමි...
මා සුසුම් ලදිමි, මා සුසුම් ලදිමි...
භවයම අතගාවී, ගත සුවඳින්, නුඹ ළංවෙද්දි...
නුඹ ළංවෙද්දි, නුඹ ළංවෙද්දි...

සිංදුව මෙතනින් බාගන්න...
Reprise Version එක මෙතනින්…
YouTube වීඩියෝව මෙතනින්…

Title: Saans Mein Teri
Album: Jab Tak Hai Jaan
Year: 2012
Vocals: Mohit Chauhan, Shreya Ghoshal
Reprise Version by Shreya Ghoshal
Music Director: A R Rahman
Lyricist: Gulzar

All Songs Challa Ki Saans Mein Ishq Shava Heer Heer Jiya Re Jab Tak Hai Jaan Saans (Reprise) Poem

No comments:

Post a Comment