Tuesday, December 25, 2012

Tumko Dekh Ke - Jab Tak Hai Jaan
කවදා සිට සුසුමන් නැවතී දෝ?
මා ඒ සුසුමන් යළි ලදිමි...



Saans Reprice Version

Tumko dekh ke yoon lagta hai…
Koi bichhda khwab aaya hai...
Barson lambi raat se guzre,
Subaha ka jhonka laut aaya hai…

නුඹ දකිනා විට මා හට දැනුනේ...
වෙන්වු සිහිනය යළි ආවා සේ...
වසර ගණන් දිග රැය ගතවීමෙන්,
උදයේ පිබිඳුම් යළි ආවා සේ...

Bahot der jaagi, bahot door aayi,
Khwab ne chhodi na meri kalai...
Kab se meri saans ruki thi mujhe saans aayi,
Mujhe saans aayi mujhe saans aayi...
Saans mein teri saans mili to, mujhe saans aayi,
Mujhe saans aayi mujhe saans aayi...

බොහෝම ප්‍රමාදව අවදි වූවෙමි... බොහෝ දුරක් ආවෙමි...
(නමුත්) සිහින නැතේ, මා අත හැරදාලා...
කවදා සිට සුසුමන් නැවතී දෝ? මා සුසුම් ලදිමි...
මා සුසුම් ලදිමි, මා සුසුම් ලදිමි...
සුසුමට නුඹගේ සුසුම් හමු වුයෙන්, මා සුසුම් ලදිමි...
මා සුසුම් ලදිමි, මා සුසුම් ලදිමි...


Title: Saans Mein (Reprise)
Album: Jab Tak Hai Jaan
Year: 2012
Vocals: Shreya Ghoshal
Film Version by Mohit Chauhan &
Shreya Ghoshal
Music Director: A R Rahman
Lyricist: Gulzar

All Songs Challa Ki Saans Mein Ishq Shava Heer Heer Jiya Re Jab Tak Hai Jaan Saans (Reprise) Poem

No comments:

Post a Comment