
Ho ho ho oo… Ho ho ho oo...
Heer heer na aakho adiyo Main te saheba hoyi
Ghodi leke aawe le jaaye Ghodi leke aawe le jaaye
Ho mainu le jaaye Mirza koi
Le jaaye Mirza koi Le jaaye Mirza koi
Heer heer na aakho adiyo Main te saheba hoyi
Ghodi leke aawe le jaaye Ghodi leke aawe le jaaye
හීර් කියා මා අමතන්නෙපා, මා ඒ සහීබා වුනෙමි...
අසු පිටින් ඇවිත් අරගෙනයන් මා, අසු පිටින් ඇවිත් අරගෙනයන් මා...
කවුරුන් හෝ, ගෙනයන් මා මිර්(z)සා කෙනෙකු…
ගෙනයන් මා මිර්(z)සා කෙනෙකු, ගෙනයන් මා මිර්(z)සා කෙනෙකු...
හීර් කියා මා අමතන්නෙපා, මා ඒ සහීබා වුනෙමි...
අසු පිටින් ඇවිත් අරගෙනයන් මා, අසු පිටින් ඇවිත් අරගෙනයන් මා...
හීර් යනුවෙන් මා අමතන්න එපා, ඔහුගේ පෙමට මා සහීබා කෙනෙකු වුනෙමි. දැන් ඉතින් කවුරුන් හෝ මිර්(z)සා කෙනෙකු අසු පිටින් පැමිණ මා රැගෙන යන්න. දිනෙක කවුරුන් හෝ මිර්(z)සා කෙනෙකු පැමිණ මා රැගෙන යාවි...
Ohde je hi main te oh mere varga
Hans da ai hasr sawere varga
Ankha bandh kar laa te thande hanere varga
Ohde je hi main te o Mirza mere varga
Ohde je hi main te o Mirza mere varga
මා ඔහු මෙනි, ඔහු මගෙ අයුරුයි...
ඔහු මදහස උදෑසන අයුරුයි...
නෙතු වැසු කල, සිහිළැල් අඳුරක අයුරුයි...
මා ඔහු මෙනි, ඒ මිර්(z)සා මගෙ අයුරුයි…
මා ඔහු මෙනි, ඒ මිර්(z)සා මගෙ අයුරුයි…
හැම කල්හිම මා ඔහුගේ අයුරු විය, ඔහුද මා අයුරු විය. ඔහු සිනාසෙන විට එය මට උදෑසනක් විය, ඔහු නෙතු පියා ගත් කල, එය මට සිහිළැල් අඳුරක්ම විය. සැබැවින්ම ඒ මිර්(z)සා මටම ගැළපුනි, මා ඔහුටම ගැළපුනි...
Ho Heer heer na aakho adiyo Main te saheba hoyi
Ghodi leke aawe le jaaye Ghodi leke aawe le jaaye
Ho mainu le jaaye Mirza koi
Le jaaye Mirza koi Le jaaye Mirza koi
හෝ... හීර් කියා මා අමතන්නෙපා, මා ඒ සහීබා වුනෙමි...
අසු පිටින් ඇවිත් අරගෙනයන් මා, අසු පිටින් ඇවිත් අරගෙනයන් මා...
කවුරුන් හෝ, ගෙනයන් මා මිර්(z)සා කෙනෙකු…
ගෙනයන් මා මිර්(z)සා කෙනෙකු, ගෙනයන් මා මිර්(z)සා කෙනෙකු...
Naal naal tur na te vith rakhna
Hath rakh lena vich dil rakhna
Chhanve chhanwe paawe assi teri parchhawe tur na
Ohde je hi main te o Mirza mere varga
Ohde je hi main te o Mirza mere varga
මා සමඟ යන් හිඩැසක් නොතියා...
දෑත රැකගන්, කඩයිම් ඇඳලා...
යන්න පතනෙමි, ඔබේ හෙවනැල් යට රැඳිලා...
මා ඔහු මෙනි, ඒ මිර්(z)සා මගෙ අයුරුයි…
මා ඔහු මෙනි, ඒ මිර්(z)සා මගෙ අයුරුයි…
මා හට ලංව මා සමඟින්ම ඇවිඳ යන්න, අපි අතර යන්තමින් හෝ දුරස්තබවක් ඇති නොවන අයුරින් මා හා ඇවිද යන්න. සීමා මායිම් අඳිමින් ඒ හදවත රැකගන්න... මා පතන්නේ ඔබේ හෙවනැල්ලට මුවාවී ඒ හෙවන යටින් ඇවිද යන්නයි...
Ho Heer heer na aakho adiyo Main te saheba hoyi
Ghodi leke aawe le jaaye Le jaaye Mirza koi
Le jaaye Mirza koi Le jaaye Mirza koi
හෝ... හීර් කියා මා අමතන්නෙපා, මා ඒ සහීබා වුනෙමි...
අසු පිටින් ඇවිත් අරගෙනයන් මා, ගෙනයන් මා මිර්(z)සා කෙනෙකු...
ගෙනයන් මා මිර්(z)සා කෙනෙකු, ගෙනයන් මා මිර්(z)සා කෙනෙකු...
Heer heer na aakho adiyo Main te saheba hoyi
Ghodi leke aawe le jaaye... Ghodi leke aawe le jaaye
O... ho... o ho... ho...
හීර් කියා මා අමතන්නෙපා, මා ඒ සහීබා වුනෙමි...
අසු පිටින් ඇවිත් අරගෙනයන් මා, අසු පිටින් ඇවිත් අරගෙනයන් මා...

YouTube වීඩියෝව මෙතනින්…
Title: Heer Heer Na
Album: Jab Tak Hai Jaan
Year: 2012
Vocals: Harshdeep Kaur
Music Director: A R Rahman
Lyricist: Gulzar

No comments:
Post a Comment