Saturday, December 15, 2012

Pyaar Hum Ko Bhi Hai - Chalte Chalte
යන මේ ගමනේ, කිනම් දුරස් වීමක් දෝ මේ වුණේ...


Hm mm hm hm Pyaar humko bhi hai, pyaar tumko bhi hai
To yeh kya silsile ho gaye
Bewafa hum nahin, bewafa tum nahin
To kyoon itne gile ho gaye
Chalte chalte kaise yeh faasle ho gaye
Kya pata kahan hum chale

ආදරය කළා මමත්, ආදරය කළා ඔබත්...
එහෙම නම් මේ කුමක්දෝ වුණේ...
චපල වී නෑ මෙමා, චපල වී නෑ ඔයා...
ඇයි ඉතින් මේ තරම්, චෝදනා...
යන මේ ගමනේ, මොන දුරස් වීමක් දෝ මේ වුණේ...
දන්නේ නෑ, යන්නෙදෝ අපි කොහේ...

Pyaar humko bhi hai, pyaar tumko bhi hai
To yeh kya silsile ho gaye
Bewafa hum nahin, bewafa tum nahin
To kyoon itne gile ho gaye
Chalte chalte kaise yeh faasle ho gaye
Hm hm hm ho, kya pata kahan hum chale

ආදරය කළා මමත්, ආදරය කළා ඔබත්...
එහෙම නම් මේ කුමක්දෝ වුණේ...
චපල වී නෑ මෙමා, චපල වී නෑ ඔයා...
ඇයි ඉතින් මේ තරම්, චෝදනා...
යන මේ ගමනේ, මොන දුරස් වීමක් දෝ මේ වුණේ...
දන්නේ නෑ, යන්නෙදෝ අපි කොහේ...

Duniya jo poochhe to kya hum kahe
Koi yeh humko samjha de
Thes lagi to pal mein toot gaye
Sheeshe ke the kya sab vaade
Jaata hai koi kyoon sapnon ko thukraake
Paayega yeh dil kya kisi ko bataake
Chalte chalte raakh hum bin jale ho gaye
Mm mm mm oh, bujh gaye diye pyaar ke
Pyaar humko bhi hai, pyaar tumko bhi hai
To yeh kya silsile ho gaye

මොනවා කියම්දෝ අප, ලොව ඇසුවොත්?
පහදන්, කවුරුන් හෝ මට මේ දේ?
සැඩ සුළඟින් මොහොතින්, සුන් වී ගියේ...
වීදුරුවෙන් ගිවිසා සැඳි සැම දේ...
යන්නේ ඇයි, යම් කිසිවෙක්, බිඳදමමින් සැදු සිහිනේ?
කවුරුන් හෝ පවසන්, හද ඉන් ලබනා දේ...
යන මේ ගමනේ, ගින්දරක් නැතිව අප අළු වුණේ...
නිවි ගියේ පහන් සිළ ආදරේ...
ආදරය කළා මමත්, ආදරය කළා ඔයත්...
එහෙම නම් මේ කුමක්දෝ වුණේ...

Doob gaya hai jaise dard mein dil
Aansu bhari hain ab aankhein
Tanhaaiyon ki jo rut aa gayi
Ujdi hui hain sab raahein
Socha tha paayenge dono ek manzil ko
Raahein jo badli to tum hi bata do
Chalte chalte gum kahan kaafle ho gaye
Hm mm mm oh, kho gaye kahan raaste

කිමිඳී ගිය විලසේ, සංතාපයේ හදවත...
කඳුළින් බරයි දැන් මේ දෙනෙතු...
හුදෙකලාවේ සෘතුව පැමිණි විට...
ඇහිරී ගියා හැම මංමාවත්...
හිතුවා මා, යයි කියා දෙදෙනා එක අරමුනක...‍
මාවත් වෙනතක යා නම්, ඔබම කියන්න...
යන මේ ගමනේ, නැතිවුනේ කොහේද අපේ තවලම...
නැතිවුනේ කොහේදෝ, මංපෙත්...

Pyaar humko bhi hai, pyaar tumko bhi hai
To yeh kya silsile ho gaye
Bewafa hum nahin, bewafa tum nahin
To kyoon itne gile ho gaye
Chalte chalte kaise yeh faasle ho gaye
Hm hm hm ho, kya pata kahan hum chale
Hm, kya pata kahan hum chale

ආදරය කළා මමත්, ආදරය කළා ඔබත්...
එහෙම නම් මේ කුමක්දෝ වුණේ...
චපල වී නෑ මෙමා, චපල වී නෑ ඔයා...
ඇයි ඉතින් මේ තරම්, චෝදනා...
යන මේ ගමනේ, මොන දුරස් වීමක් දෝ මේ වුණේ...
දන්නේ නෑ, යන්නෙදෝ අපි කොහේ...

සිංදුව මෙතනින් බාගන්න...
Instrumental එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Chalte Chalte
Album: Chalte Chalte
Year: 2009
Vocals: Alka Yagnik, Abhijeet
Music Director: Aadesh Shrivastava
Lyricist: Javed Akhtar

No comments:

Post a Comment