
Chali re, chali re, junoon ko liye
Katra, katra, lamho ko piye
Pinjre se uda, dil ka shikra,
Khudi se maine ishq kiya re jiya jiya re jiya re jiya re
Jiya jiya re jiya re jiya re jiya jiya re jiya re jiya re jiya ho…
ඇවිදන් යන්නෙමි, ආශාවන් කෙරේ...
කාලයෙන් බිඳුවක්, පානය කරනා අතරේ...
කූඩුවෙන් ඉඟිළේ, හදවත් උකුස්සා...
මා කෙරෙහිම පෙමින් බැඳෙමි මා,
හද කැමති කැමති ලෙස, කැමති කැමති ලෙස, කැමති විලස ජීවත් වෙමි මා...
Chhote chhote lamhon ko
Titili jaise pakdo to
Haathon mein rang reh jaata hai
Pankhon se jab chhodo to…
Waqt chalta hai,
Waqt ka magar rang utarta hai Akira
Udte udte phir ek lamha maine pakad liya re…
Jiya jiya re jiya re jiya re jiya jiya re jiya re jiya re jiya ho…
පුංචි පුංචි, ඇසිල්ලන්...
සමනළයෙකු ඇල්ලූ සේ ඇල්ලූවොත්...
පැහැයන් අත්ලේ ඉතිරි වන්නේ,
අත්තටු ගසමින් වෙන්වුවත්...
ගෙවී යන එකී ඇසිල්ලක් පාසා, පැහැ විහිඳුවාවි! අකීරා...
නැවත වරෙක එය, ඉඟිළි යද්දි උඩ, මං අල්ලන්නේ...
හද කැමති කැමති ලෙස, කැමති කැමති ලෙස, කැමති විලස ජීවත් වෙමි මා...
Halke halke, pardon mein,
Muskurana achcha lagta hai
Roshni jo deta ho to
Dil jalana achcha lagta hai
Ek pal sahi, umr bhar use saath rakhta akira…
Zindagi se phir ek vaada maine kar liya re…
Jiya jiya re jiya re jiya re jiya jiya re jiya re jiya re jiya ho…
හැංඟී හැංඟී, කඩතුර අස්සේ...
හිනැහෙන්නයි මා ආසා වන්නේ...
ඒ හිනැහීමෙන් එළියක් ලැබුනත්...
දැවෙනා හදටයි මා නම් කැමති...
මොහොතකට නමුත්, හදට එකඟවී, එක්ව දිවිගෙවයි! අකීරා...
ජීවිතයට මා එයින් පසුව එක් පොරොන්දුවක් වුණෙමි මෙසේ...
හද කැමති කැමති ලෙස, කැමති කැමති ලෙස, කැමති විලස ජීවත් වෙමි මා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Jiya Re
Ablum: Jab Tak Hai Jaan
Year: 2012
Vocals: Neeti Mohan
Music Director: A R Rahman
Lyricist: Gulzar

No comments:
Post a Comment