
Tumse hi jeete rahe tumpe hi marte rahe,
Jab tak hai jaan…
ඔබ නිසා ජීවත් වෙමි, ඔබ මත්තේ මිය යමි...
දිවි තිබෙනා තුරා...
Tumse do lafzon mein, tumse ye kehna tha…
Tumse hi mohabbat thi, tumse hi mohabbat hai,
Tumse kehna hai, yoon rehna hai, Jab tak hai jaan…
ඔබට වදනින් දෙකකින්, ඔබට මෙය කියුමට ඇත...
ඔබම විය ඒ ආදරය, ඔබම වේ ඒ ආදරය...
කිව යුතුමයි, අවැසි මෙසේ ඉන්නයි, දිවි තිබෙනා තුරා...
Teri aankhon ke sajde mein rehna palkon ke parde mein
Jab tak hai jab tak hai jaan
Teri baahon ki narmi mein, saanson ki garmi mein,
Jab tak hai jab tak hai jaan
ඔබගේ නෙතඟේ හැඩවීමේ දිවිගෙවමි, නෙතුපිය අස්සේ හැංඟී...
දිවි තිබෙනා, තිබෙනා තුරා...
ඔබගේ තුරුළේ වූ මෘදුභාවේ, සුසුමේ වූ උණුහුමේ...
දිවි තිබෙනා, තිබෙනා තුරා...
Tumse do lafzon mein, tumse ye kehna tha…
Tumse hi mohabbat thi, tumse hi mohabbat hai,
Tumse kehna hai, yoon rehna hai, Jab tak hai jaan…
ඔබට වදනින් දෙකකින්, ඔබට මෙය කියුමට ඇත...
ඔබම විය ඒ ආදරය, ඔබම වේ ඒ ආදරය...
කිව යුතුමයි, අවැසි මෙසේ ඉන්නයි, දිවි තිබෙනා තුරා...
Raatein jaagenge raaton mein, teri bemaani baaton mein,
Jab tak hai jab tak hai jaan
Kori kori shaamon mein, gungunaaye kaano mein,
Jab tak hai jab tak hai jaan
රැයෙහි අවදි වී හිඳිමි, නුඹගේ අරුත්සුන් කතාවෙන්...
දිවි තිබෙනා, තිබෙනා තුරා...
නිකැළැල් හැන්දෑවේ, මුමුනාවී මේ සවනේ...
දිවි තිබෙනා, තිබෙනා තුරා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Jab Tak hai Jaan
Albun: Jab Tak Hai Jaan
Year: 2012
Vocals: Javed Ali, Shakthisree Gopalan
Music Director: A R Rahman
Lyrics: Gulzar

No comments:
Post a Comment