Dil kho gaya, ho gaya kisi ka... Ab raasta mil gaya, khushi ka...
Aankhon mein hai khwab sa, kisi ka... Ab raasta mil gaya, khushi ka...
Rishta naya rabba, dil chu raha hai...
Kheeche mujhe koi dore, teri ore...
Teri ore, teri ore, teri ore, hai rabba... teri ore, teri ore, teri ore

හද නැතිවුණා, කිසිවෙකුට එය අත්වුණා... දැන් මාවතක් හමුවුණා, ප්රීතියේ...
දෙනෙතේ ඇතේ සිහිනයන්, කෙනෙකුගේ... දැන් මාවතක් හමුවුණා, ප්රීතියේ...
මේ නව බැඳුම දෙවියනි, පිරිමදිමින් හද...
ඈදුනා මගෙන් යම් හූයක්, ඔබ වෙත...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත, අහෝ! දෙවියනි...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත,
අහෝ! දෙවියනි... ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත...
Khulti fizaein, khulti ghatayein, Sar pe naya hai aasamaan,
Chaaro dishayein, hass ke bulaye, Yu sab hue hai meharbaan...
Haaan..hume to yahi rabba, kasam se pata hai
Dil pe nahi, koi zor, koi zor
Teri ore, teri ore, teri ore, hai rabba... teri ore, teri ore, teri ore
Teri ore, teri ore, teri ore, hai rabba... teri ore, teri ore, teri ore
මුකුළිත පරිසරෙන්, පිබිදුනු වළාවෙන්, දසඅත නැවුම් වූ අහසකි...
හතර දිසාවෙන්, අමතයි හිනාවෙන්, හැමදේ දැනේ හිතවත් ලෙසින්...
ඔව්! මෙපමණයි දන්නේ දෙවියනි, දිවුරා කියන්නම්...
හදෙහි නැත, කිසි අවනත බවක් මට...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත, අහෝ! දෙවියනි...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත,
අහෝ! දෙවියනි... ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත...
Inna sinde desre, paani dariya de kande…

Dooja maari aaiya nai… inna sinde desre…

ඔහු දිවි ගෙවනා දේශයේ, ගලනා දිය කඳ ගංතෙරේ...

මගේ පෙම මෙන් පරයා නොයේ... ඔහු දිවි ගෙවනා දේශයේ...

Ek heer thi aur tha ek raanjha, kehte hai mere gaon mein,
Sacha ho dil to... sau mushkilen ho, jhukta naseeba pao mein...
Ho ho... aanchal tera rabba, falak ban gaya hai
Ab iska nahi, koi ore, koi chore
Teri ore, teri ore, teri ore, hai rabba... teri ore, teri ore, teri ore
Teri ore, teri ore, teri ore, hai rabba... teri ore, teri ore, teri ore
හීරා කෙනෙකු හා, රාංජා කෙනෙකු ගැන, කියැවෙයි කතාවක් මගේ ගමේ...
හදවත සැබෑ නම්, බාධක සියගනන්, නැතිවී යයි, ඔබේ පා මුලේ...
හෝ... හෝ... මුවාව ඔබේ දෙවියනි... අහසක් වුණා මට...
දැන් එහි නැතේ, ඇරඹුමක්, අවසනක්...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත, අහෝ! දෙවියනි...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත,
අහෝ! දෙවියනි... ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත...
Dil kho gaya, ho gaya kisi ka... Ab raasta mil gaya, khushi ka...
Aankhon mein hai khwab sa, kisi ka... Ab raasta mil gaya, khushi ka...
Rishta naya rabba, dil chu raha hai...
Kheeche mujhe koi dore, teri ore...
Teri ore, teri ore, teri ore, hai rabba... teri ore, teri ore, teri ore
Teri ore, teri ore, teri ore, hai rabba... teri ore, teri ore, teri ore
හද නැතිවුණා, කිසිවෙකුට එය අත්වුණා... දැන් මාවතක් හමුවුණා, ප්රීතියේ...
දෙනෙතේ ඇතේ සිහිනයන්, කෙනෙකුගේ... දැන් මාවතක් හමුවුණා, ප්රීතියේ...
මේ නව බැඳුම දෙවියනි, පිරිමදිමින් හද...
ඈදුනා මගෙන් යම් හූයක්, ඔබ වෙත...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත, අහෝ! දෙවියනි...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත...
ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත,
අහෝ! දෙවියනි... ඔබ වෙත, ඔබ වෙත, ඔබ වෙත...
Inna sinde desre, paani dariya de kande…
Inna sinde desre, paani dariya de kande…
Inna sinde desre, paani dariya de kande…
Dooja maari aaiya nai… inna sinde desre…
ඔහු දිවි ගෙවනා දේශයේ, ගලනා දිය කඳ ගංතෙරේ...
ඔහු දිවි ගෙවනා දේශයේ, ගලනා දිය කඳ ගංතෙරේ...
ඔහු දිවි ගෙවනා දේශයේ, ගලනා දිය කඳ ගංතෙරේ...
මගේ පෙම මෙන් පරයා නොයේ... ඔහු දිවි ගෙවනා දේශයේ...
සිංදුව මෙතනින් බාගන්න...
Lounge Mix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Teri Ore
Album: Singh Is Kinng
Year: 2008
Vocals: Rahat Fateh Ali Khan, Shreya Ghoshal
Music Director: Pritam
Lyrics: Mayur Puri
Hi bro....
ReplyDeleteafter long time....
niyamaie....
Hi..Bro..
ReplyDeleteafter long time..
nice song and the translation too...
good work..
Thanx for da comment, Yalu...
Deletethank u so much for translating this song.. lved it..
ReplyDeleteThanx Dear!
Delete