Tuesday, March 6, 2012

Dekha Hai Pehli Baar - Saajan
පළමු වරට මා පෙම්වතාගේ දෑසින් ආදරය දුටුවෙමි...

Dekha hai pehli baar saajan ki aankhon mein pyaar...

Ab jaake aaya mere bechain dil ko qaraar

දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...

දැන් නැවතත් ලැබුණා මගේ, අසරණ වු හද වෙත සුවයක්...

Dilbar tujhe milne ko kab se tha main beqaraar

Dekha hai pehli baar saajan ki aankhon mein pyaar

ප්‍රියයේ ඔබ හමුවන තුරා, කෙතරම් නම් සිටියද බලා...

Palkein chukaaun tujhe dil mein basauun
Ab bin tere main to kahien chain na paaun
Palkein bichaun tujhe dil mein basauun
Ab bin tere main to kahien chain na paaun

නෙතුපියේ සඟවා ගමි, ඔබ හදෙහි රඳවා ගමි...
දැන් ඔබගෙන් තොරව මා කිසි සුවයක් නොපතමි...

Tu mera jigar hai tu meri nassar hai...
Tu meri aarzuu tu mera hamsafar hai...
Dekha hai pehli baar saajan ki aankhon mein pyaar
Ab jaake aaya mere bechain dil ko qaraar

ඔබ මගේ හදවතයි, ඔබ මගේ නෙතු යුගයි,
ඔබ මගේ කැමැත්තයි, ඔබ මගේ සහකාරියයි...
දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...
දැන් නැවතත් ලැබුණා මගේ, අසරණ වු හද වෙත සුවයක්...

Meri adaaein yeh meri jawaani Bas tere lie hai yeh meri zindagani

Tu meri gazal hai tu mera taraana
Aa teri dharkano pe likh doon dil ka fasaana

මාගේ මේ ඉරියව්, මේ මාගේ යෞවනය...
ඔබ වෙනුවෙන්ම පමණයි, දැන් මගේ මුළු ජීවිතේ...

ඔබ මගේ කාව්‍යයයි, ඔබ මගේ ගීයයි...
එනු මැන, ඔබේ හදගැස්මේ, ලියමි හදවත් පුරාණේ...

Dekha hai pehli baar saajan ki aankhon mein pyaar...
Dekha hai pehli baar saajan ki aankhon mein pyaar...
Ab jaake aaya mere bechain dil ko qaraar

දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...
දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...
දැන් නැවතත් ලැබුණා මගේ, අසරණ වු හද වෙත සුවයක්...

Dilbar tujhe milne ko kab se tha main beqaraar
Ab jaake aaya mere bechain dil ko qaraar
Dekha hai pehli baar saajan ki aankhon mein pyaar

ප්‍රියයේ ඔබ හමුවන තුරා, කෙතරම් නම් සිටියද බලා...
දැන් නැවතත් ලැබුණා මගේ, අසරණ වු හද වෙත සුවයක්...
දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Dekha Hai Pehli Baar
Album: Saajan
Year: 1991
Vocals: Alka Yagnik, SP Balasubramaniam
Music Director: Nadeem, Shravan
Lyrics: Sameer

No comments:

Post a Comment