Dayya… dayya… dayya re…
දෙවියනි... දෙවියනි... දෙවියනි...
Dayya dayya dayya re… dayya dayya dayya re…
දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Dayya dayya dayya re… dayya dayya dayya re…
දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Aashiq mere main ne tujhse pyaar kiya re
පෙම්වත මාගේ, මම නුඹ හට ආදරය කළෙමි.
Dayya dayya dayya re… dayya dayya dayya re…
දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Dayya dayya dayya re… dayya dayya dayya re…
දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Aankhon se chori chori izhaar kiya re
දෙනෙතින් මා නුඔ හට හොරෙන් හොරෙන් ඉඟිබිඟි කලෙමි...
Dayya dayya dayya re… dayya dayya dayya re…
දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Dayya dayya dayya re… dayya dayya dayya re…
දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Main nazaren milaaun to kaise milaaun
නෙතු ගැටුණි නුඹේ බැල්ම... කෙලෙසින් ඒ ගැටුණේ ද?
Mujhe sharm aane lagi hai
මා හට ලැජ්ජාවක් දැනේවි...
Na dekho to tujhko to kaise bachaaun
නොබලයි නම් නුඹ මා හා, කෙලෙසක රැකගම් දෝ?
Meri jaan jaane lagi hai
මාගේ ප්‍රාණයත්, ගිලිහි යාවී...
Teri chaahaton mein chhalakti hi jaae
නුඹට ඇති ආදරය, උතුරා ගලා යාවි...
Na maane nigori yeh paayal
මට අවනත නොවේ මේ පා සලඹ...
Mujhe beqarari sataane lagi hai
මගේ මේ අසහනය, වද දේවි මා හටම...
Kiya ishq ne mujhko ghaayal
දැනෙයි මේ ආදරය, මගේ ආත්මයට...
Aaaa… dayya dayya dayya re… dayya dayya dayya re…
ආ. ආ.. ආ... දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Dayya dayya dayya re… dayya dayya dayya re…
දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Tera naam leke guzarte mere din
ලියමින් නුඹේ නම ම, ගෙවේ මාගේ දහවලම...
Tarapke guzarti hai raatein
අසහනයෙන් ගෙවියයි, රාත්‍රියද...
Mujhe yaad aati hai ab to hamesha
මතකයට එයි මාගේ, දැන් සෑම මොහොතකම...
Sharaarat bharti teri baatein
දඟකාරකමින් පිරි, නුඹේ කතාවන්...
Naye pyaas banke mohabbat mein shoale
අළුත් වූ පිපාසයකි, ආදරයේ ගිණිදැල්ල...
Labon pe bharakta hi jaae
දෙතොල මත මගේ ඇවිළී යයි...
Diwaana bara hai manaaun to kaise
උන්මකයෙකි නුඹ, කෙලෙසින් මා සනසම්ද?
Mera dil dharakta hi jaae
මගේ හදද, වේගෙන් ගැහී යයි...
Hoo.. oo… dayya dayya dayya re… dayya dayya dayya re…
හෝ.. හෝ... දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Dayya dayya dayya re… dayya dayya dayya re…
දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Tujhko chaaha main ne tera didaar kiya re
නුඹවම පතමින්, මා නුඹ හා හදවතින් බැඳුනෙමි...
Dayya dayya dayya re… dayya dayya dayya re…
දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Dayya dayya dayya re… dayya dayya dayya re…
දෙවියනි, දෙවියනි... දෙවියනි, දෙවියනි...
Aashiq mere main ne tujhse pyaar kiya re
පෙම්වත මාගේ, මම නුඹ හට ආදරය කළෙමි.
Title: Dayya Dayya
Album: Dil Ka Rishta
Year: 2002
Vocals: Alka Yagnik
Music Director: Nadeem Sharvan


No comments:
Post a Comment