Monday, October 31, 2011

Tera Hone Laga Hoon – Ajab Prem Ki
Ghazab Kahani - නුඹගේ වුණා මං
මට, නැතිවුණා මං, නුඹ හමුවූ දා පටන්...

Shining in the shade in sun like a pearl up on the ocean
සමුදුරු මතුයේ මුතු ඇටයක් මෙනි, පැහැයෙන් දිදුළන හිරු කුමරුන්...
Come and feel me… Girl feel me
එන්න, මා විඳගන්න... කෙල්ලේ මා විඳගන්න...

Come and heal me… Girl heal me
ඇවිදින් මට සුව දෙන්න... කෙල්ලේ මට සුව දෙන්න...

Thinking about the love we making and the life we sharing
සිතු මැන ආලය ගැන අප ගොඩනැඟු, අත්විඳ ගමු අප මේ දිවිය...

Come and feel me… Com’mon heal me
එන්න, මා විඳගන්න...  ඇවිදින් මට සුව දෙන්න...

Oh aaja tu bhi mera mera tera Jo ikrarr hua
ඕ! ඇවිඳින් නුඹ මවෙත, මවෙත... නුඹම එය පැවසූවා...
Toh kyun na mein bhi keh dun keh dun Hua mujhe bhi pyaar hua
(ඉතින්) ඇයිදෝ මාත් එය නොපවසන්නේ? මටද පෙමක් ඇති වූවා...

Tera hone laga hoon khone Laga hoon jab se mila hoon
නුඹගේ වෙන්නට වුණා මං... මට, නැතිවුණා මං... හමුවූ දා පටන්...
Tera hone laga hoon khone Laga hoon jab se mila hoon
නුඹගේ වෙන්නට වුණා මං... මට, නැතිවුණා මං... හමුවූ දා පටන්...

Shining in the shade in sun like a pearl up on the ocean
සමුදුරු මතුයේ මුතු ඇටයක් මෙනි, පැහැයෙන් දිදුළන හිරු කුමරුන්...
Come and feel me… O feel me
එන්න, මා විඳගන්න... ඕ, මා විඳගන්න...

Shining in the shade in sun like a pearl up on the ocean
සමුදුරු මතුයේ මුතු අටයක් මෙනි, පැහැයෙන් දිදුළන හිරු කුමරුන්...
Come and heal me… O heal me
ඇවිදින් මට සුව දෙන්න... මට සුව දෙන්න...

Waise to maan mera phele bhi raaton mein
එලෙසින් හද මාගේ, පෙරදා රාත්‍රියෙහි...
Aksar hi chahat ke haan sapne sanjota tha
නිම් හිම් නැති ආදරයෙන් මේ, සිහිනයන් සැරසුවෙහි...

Phele bhi dhadkan yeh dhun koi gaati thi
පෙර ද හදගැස්ම, මේ තනු ගැයූ නමුදු...
Par ab jo hota hai who phele na hota tha
දැන් මේ ගැයුනු විලසේ, මින් පෙර නොගැයුනි...

Hua hai tujhe jo bhi jo bhi mujhe bhi is paar hua
සිදුවූයේ නුඹට කුමක් වූවත්, එයම මා හටද වූවා...
Toh kyun na main bhi keh doon keh doon hua mujhe bhi pyaar hua
(ඉතින්) ඇයිදෝ මාත් එය නොපවසන්නේ? මටද පෙමක් ඇති වූවා...

Tera hone laga hoon khone Laga hoon jab se mila hoon
නුඹගේ වෙන්නට වුණා මං... මට, නැතිවුණා මං... හමුවූ දා පටන්...
Tera hone laga hoon khone Laga hoon jab se mila hoon
නුඹගේ වෙන්නට වුණා මං... මට, නැතිවුණා මං... හමුවූ දා පටන්...

Ohhhhaaa… mahiyeee… Oooo leee oooo masaya ma hooonn…
ඕ..හ්හ්හා... පෙම්වතියේ... ඕ... ගෙනෙනු ඒ සතුට...
Oohhhh mahiyaaa… Na na naa.a…
ඕ..හ්හ්හා... පෙම්වතියේ... නා... නා... නා...

Aankhon se choo lun ke bahein tarasti hai
(නුඹව) දෙනෙතින් විඳ ගනිමි... දෑත් අසහනයෙනි...
Dil ne pukara hai haan ab toh chale aao
හදවතද අඬගසයි. ඔව්! දැන්වත්, ඇවිද යමුදෝ...

Aaoge shabnam ki boonde barasthi hai
වෑහෙනා පිණි බිංදු ඇද හැලේ, වැස්සක් සේ...
Mausam ishaara hai haan ab toh chale aao
සෘතුවද ඉඟි බිඟි දේ... ඔව්! දැන්වත්, ඇවිද යමුදෝ...

Bahon mein dale bahein bahein bahon ka jaise haar hua
ගෙල වටා දැමු නුඹේ දෙඅත්... ගෙල පැළදි මාළයක් විය.
Haan maana main ne maana maana hua mujhe bhi pyaar hua
ඔව්... එකඟ වෙමි. මා ද එකඟ වෙමි. මටද පෙමක් ඇති වූවා...

Tera hone laga hoon khone Laga hoon jab se mila hoon
නුඹගේ වෙන්නට වුණා මං... මට, නැතිවුණා මං... හමුවූ දා පටන්...
Tera hone laga hoon khone Laga hoon jab se mila hoon
නුඹගේ වෙන්නට වුණා මං... මට, නැතිවුණා මං... හමුවූ දා පටන්...

Shining in the shade in sun like a pearl up on the ocean
සමුදුරු මතුයේ මුතු ඇටයක් මෙනි, පැහැයෙන් දිදුළන හිරු කුමරුන්...
Come and feel me… Girl feel me
එන්න, මා විඳගන්න... කෙල්ලේ මා විඳගන්න...

Shining in the shade in sun like a pearl up on the ocean
සමුදුරු මතුයේ මුතු අටයක් මෙනි, පැහැයෙන් දිදුළන හිරු කුමරුන්...
Come and heal me… Girl heal me
ඇවිදින් මට සුව දෙන්න... කෙල්ලේ මට සුව දෙන්න...

Thinking about the love we making and the life we sharing
සිතු මැන ආලය ගැන අප ගොඩනැඟු, අත්විඳ ගමු අප මේ දිවිය...
Come and feel me… Girl feel me
එන්න, මා විඳගන්න... කෙල්ලේ මා විඳගන්න...

Shining in the shade in sun like a pearl up on the ocean
සමුදුරු මතුයේ මුතු අටයක් මෙනි, පැහැයෙන් දිදුළන හිරු කුමරුන්...
Come and feel me… Com’mon heal me
එන්න, මා විඳගන්න...  ඇවිදින් මට සුව දෙන්න...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Tilel: Tera Hone Laga
Album: Ajab Prem Ki Ghazab Kahani
Year: 2009
Vocals: Alisha Chinoy, Atif Aslam
Music Director: Pritam Chakraborty
Lyricist: Irshad Kamil

No comments:

Post a Comment