Monday, October 24, 2011

Tu Jaane Na - Ajab Prem Ki
Ghazab Kahani - මා ද නොදනිමි, මා මෙතරම්,
නුඹව පතන්නේ ඇයි දැයි කියා...


Kaise Bataayein... Kyun Tujhko Chaahein? Yaara, Bataa Na Paayein
කෙසේ කියම් මා... ඇයි නුඹව පතන්නේ? යෙහෙළියෙ, නොදනිම් කීමට...
Baatein Dilon Ki, Dekho Jo Baaki, Ankhein Tujhe Samjhaaye.
බලන් හදවතේ කියුමට ඇති දේ... මගේ දෙනෙතින් (නුඹට) වැටහේවි...

Tu Jaane Na, Tu Jaane Na... Tu Jaane Na, Tu Jaane Na...
නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ...

Milke Bhi Hum Naa Mile, Tumse, Na Jaane Kyun...
හමුවූවත්, හමු නොවුනෙමි නුඹ, නොදනිමි ඇයිදෝ ඒ?
Milon Ke, Hai Phaasle, Tumse, Na Jaane Kyun...
හමුවූවත්, ඈතයි නුඹ, නොදනිමි ඇයිදෝ ඒ?

Anjaane, Hai Silsile, Tumse, Na Jaane Kyun...
නන්නාදුනන බව මේ නුඹේ, නොදනිමි ඇයිදෝ ඒ?
Sapne Hai, Palkon Tale, Tumse, Na Jaane Kyun...
සිහිනයකි නුඹ, ඇහිපිය තුල, නොදනිමි ඇයිදෝ ඒ?

Kaise Bataayein... Kyun Tujhko Chaahein? Yaara, Bataa Na Paayein
කෙසේ කියම් මා... ඇයි නුඹව පතන්නේ? යෙහෙළියෙ, නොදනිම් කීමට...
Baatein Dilon Ki, Dekho Jo Baaki, Ankhein Tujhe Samjhaaye.
බලන් හදවතේ කියුමට ඇති දේ... මගේ දෙනෙතින් (නුඹට) වැටහේවි...

Tu Jaane Na, Tu Jaane Na... Tu Jaane Na, Tu Jaane Na...
නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ...

Nigaahon Mein Dekho Meri, Jo Hai Bas Gaya
බලන් මාගේ දෙනුවන් තුලත්, ඇත්තේ එපමණයි...
Woh Hai Milta Tumse Hubahoo.
දකීවි නුඹ, නුඹව මා තුලින්...

Jaane Teri Ankhein Thi, Ya Baatein Thi Vajah
දෙනෙතින් හෝ කතාවෙන් නුඹේ නොදැනුනි හේතුවක්...
Huwe Tum Jo Dil Ki Aarzoo.
කිමද නුඹ මේ හදෙහි කඳුළක් වූයේ?

Tum Paas Ho Ke Bhi, Tum Aas Ho Ke Bhi, Ehsaas Ho Ke Bhi...
නුඹ ලංව සිටියේ දී ත්, නුඹ පතා සිටියේ දී ත්, මේ හැඟුම දැනුනේ මුත්...
Apne Nahi... Aise Hai.
මගේ නොවුණි... (නුඹ) ඒ මෙලෙසිනි...

Humko Gile... Tumse, Na Jaane Kyun...
නුඹ ගැන මැසිවිලි නඟයි, නොදනිමි ඇයිදෝ ඒ?
Milon Ke, Hai Phaasle, Tumse, Na Jaane Kyun...
හමුවූවත් ඈතයි නුඹ, නොදනිමි ඇයිදෝ ඒ?

Tu Jaane Na, Tu Jaane Na... Tu Jaane Na, Tu Jaane Na...
නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ...

Khayaalon Mein Laakhon Baatein, Yun To Keh Gaya
සිහිනයන්හි දහසක් දේ විය, කියුමට නුඹ හට...
Bolo Kuch Naa Tere Saamne.
නොකිව්වෙමි කිසිත්, නුඹේ ඉදිරියේ...

Huwe Naa Begaane Bhi Tum, Ho Ke Aur Ke.
නොවුණි, අමුත්තෙක් නුඹ මට... අන් අයෙකු මෙන්...
Dekho Tum Na Mere Hi Bane.
බලන්... අහිමි නුඹ, රැදුනුයුරු මා මනසේ...

Afsos Hota Hai, Dil Bhi Yeh Rota Hai... Sapne Sanjota Hai
ලතැවුලෙන් පසුවුණෙමි, හඳවතින් වැළපුණෙමි... සිහිනයන් සැරසුවෙමි...
Pagla Huwa, Soche Yeh...
පිස්සෙක් වුණි, සිතුවිල්ලෙන් (මේ)...

Hum The Mile, Tumse, Na Jaane Kyun...
තවමත් අපේ මේ හමුවීම, නොදනිමි ඇයිදෝ ඒ?
Milon Ke, Hai Phaasle, Tumse, Na Jaane Kyun...
හමුවූවත් ඈතයි නුඹ, නොදනිමි ඇයිදෝ ඒ?

Anjaane, Hai Silsile, Tumse, Na Jaane Kyun...
නන්නාදුනන බව මේ නුඹේ, නොදනිමි ඇයිදෝ ඒ?
Sapne Hai, Palkon Tale, Tumse, Na Jaane Kyun...
සිහිනයකි නුඹ, ඇහිපිය තුල, නොදනිමි ඇයිදෝ ඒ?

Kaise Bataayein... Kyun Tujhko Chaahein? Yaara, Bataa Na Paayein
කෙසේ කියම් මා... ඇයි නුඹව පතන්නේ? යෙහෙළියෙ, නොදනිම් කීමට...
Baatein Dilon Ki, Dekho Jo Baaki, Ankhein Tujhe Samjhaaye.
බලන් හදවතේ කියුමට ඇති දේ... මගේ දෙනෙතින් (නුඹට) වැටහේවි...

Tu Jaane Na, Tu Jaane Na... Tu Jaane Na, Tu Jaane Na...
නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ...
Tu Jaane Na, Tu Jaane Na... Tu Jaane Na, Tu Jaane Na...
නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ...

Tu Jaane Na, Tu Jaane Na... Tu Jaane Na, Tu Jaane Na...
නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ...
Tu Jaane Na, Tu Jaane Na... Tu Jaane Na, Tu Jaane Na...
නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ... නුඹ දන්නේ නෑ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tu Jaane Na
Album: Ajab Prem Ki Ghazab Kahani
Year: 2009
Vocals: Atif Aslam
Music Director: Pritam Chakraborty
Lyrics: Irshaad Kamil

1 comment: