Excuse Me... Kya Re - Mera Dil Tere Pe Fida Re
එක්ස්'කියුස් මී! මොකද...? මගේ හද ඔයා ගැන වශී වෙලා.
Excuse Me... Kya Re - Mera Dil Tere Pe Fida Re
එක්ස්'කියුස් මී! මොකද...? මගේ හද ඔයා ගැන වශී වෙලා.
Bus Stop Pe Dekha Tujhe Pehli Baar
බස් නැවතුමේදී දැක්ක ඔයා පළවෙනි පාරට,
Jhatke Mein Ho Gaya Tere Se Pyaar
පිස්සෙක් වුණා මං ඔබේ ආදරයට...
Bolta Hoon Mein Sachchi Baat - Samaj Mat Isko Bakwaas Kya
කියන කතාව මේ ඇත්තයි මං... මේකගේ විකාර කියලා නම් හිතන්නෙපා.
Excuse Me... Haan Bolna - Main Pehle Se Shaadi Shuda Re
එක්ස්'කියුස් මී! ඔව් කියන්න! මං මීට කළින් බැඳලා ඉන්නේ...
Excuse Me... Kya Re - Mera Dil Tere Pe Fida Re
එක්ස්'කියුස් මී! මොකද...? මගේ හද ඔයා ගැන වශී වෙලා.
Excuse Me... Kya Re - Mera Dil Tere Pe Fida Re
එක්ස්'කියුස් මී! මොකද...? මගේ හද ඔයා ගැන වශී වෙලා.
Airport Pe Dekha Tujhe Pehli Baar
ගුවන් තොටුපොළේදී දැක්ක ඔයා පළවෙනි පාරට,
Flight Mein Ho Gaya Tere Se Pyaar
ගුවන් යානයක් වුණා මං ඔබේ ආදරයට...
Bolta Hoon Mein Sachchi Baat - Please Try To Understand Me Yaar
කියන කතාව මේ ඇත්තයි මං... ප්ලීස් මාව, තේරුම් ගන්න උත්සාහ කරන්න පැටියෝ...
Excuse Me... Kya Re - Main Do Bachcho Ki Maa Re
එක්ස්'කියුස් මී! මොකද...? මං ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්...
Abhi To Hoon Sala Roadpati - Ladki Chaahun Karodpati
අපි දැන් පාරට අධිපති... කෙල්ලෙක් හොයනවා කෝටිපති...
Jis Ke Das Baarah Bangle Ho - Banna Chaahun Main Uska Pati
එයාගේ තට්ටු 10 හේ බංගලාවේ... වෙන්න ඕනේ මට එයාගේ සැමියා...
Uske Paas Ferari Ho Jis Mein Meri Sawari Ho
එයාගේ සුව දෙන තුරුල්ලේ, වේවි මාගේ සවාරිය...
Foreign Foran Mein Ghoomu - NRI Ki Woh Chori Ho
රට රට වල මං සැරිසරමී - NRI ගෙන් ඈ හොරා ගමි.
Hongi Kahaan Aisi Ladkiyaan - Dhoondo Kahan Unko
කෙහෙන් ගෙනෙම් දෝ, ඒ වාගේ කෙල්ලෝ... හොයන්න කොහේද, එයාලා...
Excuse Me... Kya Re - Mera Dil Tere Pe Fida Re
එක්ස්'කියුස් මී! මොකද...? මගේ හද ඔයා ගැන වශී වෙලා.
Excuse Me... Kya Re - Mera Dil Tere Pe Fida Re
එක්ස්'කියුස් මී! මොකද...? මගේ හද ඔයා ගැන වශී වෙලා.
Race Course Mein Dekha Tujhe Pehli Baar
රේස් පිටියේදී දැක්ක ඔයා පළවෙනි පාරට,
Counter Pe Ho Gaya Tere Se Pyar
කවුන්ටරයක් වුණා මං ඔබේ ආදරයට...
Bolta Hoon Mein Sachchi Baat - Samaj Mat Bakwaas Yaar
කියන කතාව මේ ඇත්තයි මං... මොන විකාරයක්ද කියලා හිතන්නෙපා.
Excuse Me... Kya Re - Police Mein Hai Mera Miyaan Re
එක්ස්කියුස් මී! මොකද...? මගේ මහත්තයා ඉන්නෙ පොලීසියේ...
Rang Se Kya Lena Hai - Paisewali Paana Hai
පැහැයෙන් ගෙන එන මොනවාදෝ? සල්ලිකාරියෝ හොයන්න ඕනේ.
Kya Karun Mein Bhi Yaaron Mehenga Bada Zamana Hai
මෙනවා කරන්නද යාළුවනේ? හැමදේම අද මිල අධිකයි...
Ghar Jamai Ban Jaaon Baith Kar Mewa Khaaon
ගෙදර දාලා පැන යනවා. හෝටලයක නැවතී කනවා.
Uske Baap Ke Paise Ko Apni Jeb Se Lootwaaun
එයාගේ තාත්තගේ සල්ලි වලින්, දවසක අපි ගොඩ යනවා...
Hongi Kahaan Aisi Titliyaan - Dhoondo Kahan Unko
කෙහෙන් ගෙනෙම් දෝ, ඒ වාගේ පැටික්කියෝ? හොයන්න කොහේද, එයාලා...
Excuse Me... Kya Re - Mera Dil Tere Pe Fida Re
එක්ස්'කියුස් මී! මොකද...? මගේ හද ඔයා ගැන වශී වෙලා.
Excuse Me... Kya Re - Mera Dil Tere Pe Fida Re
එක්ස්'කියුස් මී! මොකද...? මගේ හද ඔයා ගැන වශී වෙලා.
Barsaat Mein Dekha Tujhe Pehli Baar
මහ වැස්සේදී දැක්ක ඔයා පළවෙනි පාරට,
Chaate Mein Ho Gaya Tere Se Pyar
යදින්නෙක් වුණා මං ඔබේ ආදරයට...
Bolta Hoon Mein Sachchi Baat - Kabhi To Samja Kar Yaar
කියන කතාව මේ ඇත්තයි මං... කවදද තේරුම් ගන්නේ පැටියෝ...
Excuse Me... Bol Re - Dekhe Hai Mera Piya Re
එක්ස්කියුස් මී! ඔව් කියන්න! දැක්කෝතින් මගේ පෙම්වතා...
Excuse Me... Kya Re - Mera Dil Tere Pe Fida Re
එක්ස්'කියුස් මී! මොකද...? මගේ හද ඔයා ගැන වශී වෙලා.
Excuse Me... Kya Re - Mera Dil Tere Pe Fida Re
එක්ස්'කියුස් මී! මොකද...? මගේ හද ඔයා ගැන වශී වෙලා.
Theater Mein Dekha Tujhe Pehli Baar
සිනමාහලේදී දැක්ක ඔයා පළවෙනි පාරට,
Interval Mein Ho Gaya Tere Se Pyar
විරාමය වුණා මං ඔබේ ආදරයට...
Bolta Hoon Mein Sachchi Baat - Are Tu To Maan Jaa
කියන කතාව මේ ඇත්තයි මං... අනේ ඔයා කැමති වෙන්නකෝ...
Excuse Me... Yes Please - Ban Jaa Mera Bhaiya Re
එක්ස්කියුස් මී! අනේ කියන්නකෝ! - ඔයා මගේ අයියා වෙන්නකෝ...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Excuse Me
Album: Style
Year: 2001
Vocals: Nitin Raikwar, Nisha & Simmie
Music Director: Darshan Rathod, Sanjeev Rathod
Lyrics: Nitin Raikwar
No comments:
Post a Comment