Dil haaye dil mera dil haaye dil
මේ හදවත! මගේ හදවත...! මේ හදවත...!
මේ හදවත! මගේ හදවත...! මේ හදවත...!
Kab banjaayega tere qaabil
කවදා ඔබ වෙනුවෙන් සෑදුනේද? මේ හදවත...
කවදා ඔබ වෙනුවෙන් සෑදුනේද? මේ හදවත...
Dil haaye dil mera dil haayei dil
මගේ හදවත...! මේ හදවත...!
මගේ හදවත...! මේ හදවත...!
Kab banjaayega tere qaabil
කවදා ඔබ වෙනුවෙන් සෑදුනේද? මේ හදවත...
Mera dil haaye dil mera dil haaye dil
මගේ හදවත...! මේ හදවත...!
Duur baje shahanaai shahanaai shahanaai
ඈතින් වැයේ හොරණෑ හඬ...
Main ne dekhi sapnon mein doli
මා සිහිනයෙන් දෝලාවක් (මංගල දෝලාවක්) දුටුවෙමි...
Banuun main teri dulhan haan dulhan haan dulhan
මා ඔබේ මනාලිය වන බව...
මා ඔබේ මනාලිය වන බව...
Chham-chham karti paayaliyaan bolen
පා සළඹ පවා චම්-චම් හඩින් පවසයි.
පා සළඹ පවා චම්-චම් හඩින් පවසයි.
Har qadam kahe hum raahi toh main huun teri manzil
යන මඟ හැම පියවරක්ම පවසන්නේ, ඔබ මගියෙකු නම්,
යන මඟ හැම පියවරක්ම පවසන්නේ, ඔබ මගියෙකු නම්,
මා ඔබේ ගමනෙහි අරමුණ බවයි.
Mera dil haaye dil mera dil haaye dil
මේ හදවත...! මගේ හදවත...! මේ හදවත...!
Kab banjaayega tere qaabil
කවදා ඔබ වෙනුවෙන් සෑදුනේද? මේ හදවත...
Mera dil haaye dil mera dil haaye dil
මගේ හදවත...! මේ හදවත...!
Tujhe hamesha chahuun bas chahuun main chahuun
හැම මොහොතකම මා ඔබව ම පැතුවෙමි... ඔබව ම පැතුවෙමි.
හැම මොහොතකම මා ඔබව ම පැතුවෙමි... ඔබව ම පැතුවෙමි.
Tera deewaana bangaya jaaneman
මා ඔබේ උන්මත්තකයා වුණෙමි, පෙම්වතියේ.
මා ඔබේ උන්මත්තකයා වුණෙමි, පෙම්වතියේ.
Tujhe bataaun kaise haan kaise main kaise
මා ඔබට කෙලෙසින් පවසන්නද? කෙලෙසින් පවසන්නද?
Tere liye hai paagal har dharkan
Tere liye hai paagal har dharkan
ඔබ වෙනුවෙන් මගේ හැම හද ගැස්මක්ම උමතු වෙලා.
Mere haseen sanam aasaan kar de ab to meri mushkil
Mere haseen sanam aasaan kar de ab to meri mushkil
මගේ සොඳුරු පෙම්වතියේ,
දැන්වත් මගේ අසහනයන් දුරු කරලන්න.
Haaye dil mera dil haaye dil mera dil
මේ හදවත...! මගේ හදවත...! මේ හදවත...!
මේ හදවත...! මගේ හදවත...! මේ හදවත...!
Kab banjaayega tere qaabil
කවදා ඔබ වෙනුවෙන් සෑදුනේද? මේ හදවත...
කවදා ඔබ වෙනුවෙන් සෑදුනේද? මේ හදවත...
Mera dil haaye dil mera dil haaye dil
මගේ හදවත...! මේ හදවත...!
Title: Haaye Dil Mera Dil
Album: Dil Ka Rishta
Year: 2003
Vocals: Alka Yagnik, Kumar Sanu
Music Director: Nadeem - Shravan
No comments:
Post a Comment