Monday, March 19, 2012

Sheila Ki Jawani - Tees Maar Khan
එකඟ වුනත්, නැතත් මුළු ලෝකෙම
ඇගේ තරුණ බවින් උමතු වෙලා, ඇගේ නම ශීලා...


I know you want it but you never gonna get it tere haath kabhi na aani
Maane na maane koi duniya yeh saari mere ishq ki hai deewani
I know you want it but you never gonna get it tere haath kabhi na aani
Maane na maane koi duniya yeh saari mere ishq ki hai deewani
Ab dil karta hai haule haule se main toh khud ko gale lagaun
Kisi aur ki mujhko zaroorat kya main toh khud se pyaar jataun

දනිමි ඕනෑ බව නුඔ හට එනමුත් නුඹේ අතට නෑ එන්නේ...
කැමති මුත්, අකැමැති මුත්, මුළු ලොව මගේ ආදරයෙන් උමතුයි...
දනිමි ඕනෑ බව නුඔ හට එනමුත් නුඹේ අතට නෑ එන්නේ...
කැමති මුත්, අකැමැති මුත්, මුළු ලොව මගේ ආදරයෙන් උමතුයි...
දැන් හද වද දෙයි හෙමිහිට, හෙමිහිට, මම මාවම වැළදගන්නෙම්...
තව කවරෙකු වත් ‍කුමටද මා හට, මම මා වෙත බැඳෙනෙමි ආලෙන්...

What's my name what’s my name what’s my name
My name is Sheila Sheila ki jawani
I'm too sexy for you main tere haath na aani
No no no no no no Sheila Sheila ki jawani
I'm too sexy for you main tere haath na aani
Take it on take it on take it on take it on

මගෙ නම...? මගෙ නම...? මගෙ නම...?
මගෙ නම, ශීලා... ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...
නෑ. නෑ. නෑ. නෑ. නෑ.. නෑ... ශීලා, ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...

Silly silly silly silly boys (You’re so silly)
Mujhe follow follow karte hain
Haan jab unki taraf dekhun baatein haule haule karte hain
Hai magar beasar mujh par har paintra
Haye re aise tarse humko ho gaye sau arse re
Sookhey dil pe megha ban ke teri nazariya barse re

මෝඩ, මෝඩ, මෝඩ කොල්ලෝ... (ඔයාල හරි මෝඩයි...)
මගේ පස්සෙන් පන්නන්නේ...
ඔව්! මං උන්ගේ දිහා බැලුවොත්, උන් හෙමිහිට කියවන්නේ...
ඒ වුනත් ඔය කියුම් මට කමකට නැතේ...
මම මෙසේ නුඹ ගැන ලතැවිල්ලෙනි, ගතවුණේ අවුරුදු ගණනාවක්...
නිසරු හද වෙත වලාකුළක් මෙනි, නෙතු කැළුමන් නුඹේ ඇදහැලුනේ...

I know you want it but you never gonna get it tere haath kabhi na aani
Sheila Sheila ki jawani
I'm too sexy for you Main tere haath na aani
No no no no no no Sheila Sheila ki jawani
I'm too sexy for you Main tere haath na aani

දනිමි ඕනෑ බව නුඔ හට එනමුත් නුඹේ අතට නෑ එන්නේ...
ශීලා... ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...
නෑ. නෑ. නෑ. නෑ. නෑ.. නෑ... ශීලා, ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...

Paisa gaadi mehnga ghar I need a man who can gimme all that
Jebein khaali fatichar no no I don't like him like that
Chal yahan se nikal tujhe sab laa dunga
Kadmon mein tere laake jag rakh dunga
Khwaab main kar dunga poore na rahenge adhoore
You know I'm going to love you like that (Whatever)
Haye re aise tarse humko ho gaye sau arse re
Sookhey dil pe megha ban ke teri nazariya barse re

සල්ලි, වාහන, ලොකු ගෙදරක්, මට ඕනේ ඒ හැම දිය හැකි මිනිහෙක්...
සාක්කු හිස් වුනු යාචකයෙක් නම්, එපා මට ඒ වගේ මිනිහෙක්...
යං මෙහෙන් පිටවෙලා, නුඔ හට හැම ගෙන දෙන්නම්...
දෙපතුල වෙත මුළු ලොව ගෙන දෙන්නම්...
සිහිනයනුත් නු‍ඹේ සැබෑ කරන්නම්, එකක් නෑර...
දන්නවද, මං එහෙමයි ආදරේ කරන්නේ... (ඕන එකක්...)
මම මෙසේ නුඹ ගැන ලතැවිල්ලෙනි, ගතවුණේ අවුරුදු ගණනාවක්...
නිසරු හද වෙත වලාකුළක් මෙනි, නෙතු කැළුමන් නුඹේ ඇදහැලුනේ...

I know you want it but (You never gonna get it)
You never gonna get my body
I know you want it but you never gonna get it tere haath kabhi na aani
Maane na maane koi duniya yeh saari mere ishq ki hai deewani
Ab dil karta hai haule haule se main toh khud ko gale lagaun
Kisi aur ki mujhko zaroorat kya main toh khud se pyaar jataun

දනිමි ඕනෑ බව, එනමුත්... (ඔයාට ඒක කවදාවත් ගන්න බෑ.)
කවදාවත් මගේ සිරුර ගන්න බෑ...
දනිමි ඕනෑ බව නුඔ හට එනමුත් නුඹේ අතට නෑ එන්නේ...
කැමති මුත්, අකැමැති මුත්, මුළු ලොව මගේ ආදරයෙන් උමතුයි...
දැන් හද වද දෙයි හෙමිහිට, හෙමිහිට, මම මාවම වැළදගන්නෙම්...
තව කවරෙකු වත් ‍කුමටද මා හට, මම මා වෙත බැ‍ඳෙනෙමි ආලෙන්...

What's my name what’s my name what’s my name
My name is Sheila Sheila ki jawani
I'm too sexy for you main tere haath na aani
O no no Sheila Sheila ki jawani
I'm too sexy for you main tere haath na aani
O..! O...! Sheila Sheila ki jawani
I'm too sexy for you main tere haath na aani

මගෙ නම...? මගෙ නම...? මගෙ නම...?
මගෙ නම, ශීලා... ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...
ඕ! නෑ.. නෑ... ශීලා, ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...
ඕ! ඕ! ශීලා... ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...

Ain't nobody got body like Sheila
Everybody want body like Sheila
Drive me crazy coz my name is Sheila
Ain't nobody got body like Sheila
Ain't nobody got body like Sheila
Everybody want body like Sheila
Drive me crazy coz my name is Sheila
Ain't nobody got body like Sheila

කාටවත් නොලැබෙයි ශීලාගේ වගේ සිරුරක්...
හැමෝටම ඕනේ ශීලාගේ වගේ සිරුරක්...
එන්න උමතුව, මගේ නම තමයි ශීලා...
කාටවත් නොලැබෙයි ශීලාගේ වගේ සිරුරක්...
කාටවත් නොලැබෙයි ශීලාගේ වගේ සිරුරක්...
හැමෝටම ඕනේ ශීලාගේ වගේ සිරුරක්...
එන්න උමතුව, මගේ නම තමයි ශීලා...
කාටවත් නොලැබෙයි ශීලාගේ වගේ සිරුරක්...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Sheila Ki Jawani
Album: Tees Maar Khan
Year: 2010
Vocals: Sunidhi Chauhan, Vishal Dadlani
Music Director: Vishal - Shekhar
Lyricist: Vishal Dadlani

* Sunidhi Chauhan හා Vishal Dadlani විසින් ගායනා කල මෙම ගීතය 2011 වර්ෂයේ හොදම ගායනයට හිමි Filmfare සම-සම්මානයෙන් (Best Playback Singer - Female) පිදුම් ලැබූ ගීතයකි. Dabangg චිත්‍රපටය වෙනුවෙන් Mumta Sharma ගායනා කල Munni Badnaam Hui ගීතය එකී සම-සම්මානයෙන් පිදුම් ලැබූ අනෙක් ගීතයයි.


No comments:

Post a Comment