Showing posts with label Imran Khan. Show all posts

Monday, June 18, 2012

Bahara (Chill Ver.) - I Hate Luv Storys
කෙදිනක නැවතුනිද නොදනිමි, මගෙ පියවර ඇගේ
ගෙය අසලදී, මා යන මංපෙත මටද අමතක විය...

Ho tora saajan aayo tore des Badli badra badla saavan
Badla jag ne bes re Tora saajan aayo tore des

හෝ... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...
වෙනස් වුණා සදවත, වෙනස් වුණා ඍතුවද...
වෙනස් වෙලා ලෝකේ මුහුණතද... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...

Neendein Neendein rehti hain aaj kal Bas uske hi khwabon ke libaas mein
Jaane kab tham gaye yeh kadam Ik uske hi ghar ke paas mein
Raasta Bhoola main apna raasta

මගේ නිදිබර බව නැවතිළා, අද ඇගේ සිහිනයෙහි මුවාවෙහි...
කවදද නොදනිමි නැවතුනේ, මගෙ පියවර ඇගෙ ගෙය අසලදී...
මංපෙත... අමතක විය මට මගෙ මංපෙත...

Bahara bahara hua dil pehli baar ve
Bahara bahara ki chain to hua faraar ve
Bahara bahara hua dil pehli pehli baar ve

පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ...
පිබිදුමෙන්, පිබිදුමෙන් සැනසුම මගේ ගිළිහී ගියේ...
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ, කුළුදුලේ...

Woh jo labz the bandhe huye Labon pe khul gaye
Main usse mila toh rang se Hain mujh mein ghul gaye kuch iss kadar
Mujh mein main ab hoon kidhar Main hoon kidhar kya bataun
Sirf usko hai pata...

ඒ, නොකිවයුතු වදන් දෙතොල් මත විවරව ගියේ...
මා... ඈ හමුවෙද්දී පැහැයක් වී නම්, එය මා තුල මුහුවුනේ යම් කොතැනදෝ,
මා තුළ මා කොතැනදැයි, මා කොතැනදැයි කෙසේ පවසම්දෝ...
ඇය පමණයි එය දන්නේ...

Bahara bahara hua dil pehli baar ve
Bahara bahara ki chain to hua faraar ve
Bahara bahara hua dil pehli pehli baar ve

පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ...
පිබිදුමෙන්, පිබිදුමෙන් සැනසුම මගේ ගිළිහී ගියේ...
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ, කුළුදුලේ...

Ho tora saajan aayo tore des Badli badra badla saavan
Badla jag ne bes re Tora saajan aayo tore des

හෝ... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...
වෙනස් වුණා සදවත, වෙනස් වුණා ඍතුවද...
වෙනස් වෙලා ලෝකේ මුහුණතද... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...

Neendein Neendein rehti hain aaj kal Bas uske hi khwabon ke libaas mein
Jaane kab tham gaye yeh kadam Ik uske hi ghar ke paas mein
Raasta Bhoola main apna raasta

මගේ නිදිබර බව නැවතිළා, අද ඇගේ සිහිනයෙහි මුවාවෙහි...
කවදද නොදනිමි නැවතුනේ, මගෙ පියවර ඇගෙ ගෙය අසලදී...
මංපෙත... අමතක විය මට මගෙ මංපෙත...

Bahara bahara Hua dil pehli baar ve
Bahara bahara Ki chain to hua faraar ve
Bahara bahara Hua dil pehli pehli baar ve

පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ...
පිබිදුමෙන්, පිබිදුමෙන් සැනසුම මගේ ගිළිහී ගියේ...
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ, කුළුදුලේ...

සිංදුව මෙතනින් බාගන්න...
Female Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Bahara (Chill Ver.)
Album: I Hate Luv Storys
Year: 2010
Vocals: Rahat Fateh Ali Khan | Female Version by Shreya Goshal
Music Director: Vishal-Shekhar
Lyricist: Anvita Dutt, Kumaar & Vishal Dadlani

Wednesday, May 23, 2012

Bahara - I Hate Luv Storys
කුළුදුල් පිබිදුම මෙය නමුදු මා හදෙහි,
එයින් හද සැනසුමද ගිළිහී ගියා...

Ho tora saajan aayo tore des Badli badra badla saavan
Badla jag ne bhes re Tora saajan aayo tore des

හෝ... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...
වෙනස් වුණා සදවත, වෙනස් වුණා ඍතුවද...
වෙනස් වෙලා ලෝකේ මුහුණතද... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...

Soyi soyi palkon pe chal ke Meri sapno ki khidki pe aa gaye
Aate jaate phir mere dil ke Inn haathon mein woh khat pakda gaya
Pyaar ka Lafzon mein rang hai pyaar ka

නිදි ඇහිපිය මත ඇවිදන්, මගේ සිහින කවුළුවට පැමිණියා...
යමින් එමින් මගේ හදවතට, ඔහුගෙ සුරතින් හසුනක් දී ගියා...
ආදරේ... වදනෙහි පැහැයයි මේ, ආදරේ...

Bahara bahara hua dil pehli baar ve
Bahara bahara ki chain to hua faraar ve
Bahara bahara hua dil pehli pehli baar ve

පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ...
පිබිදුමෙන්, පිබිදුමෙන් සැනසුම මාගේ ගිළිහී ගියේ...
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ, කුළුදුලේ...

Ho tora saajan aayo tore des Badli badra badla saavan
Badla jag ne bhes re Tora saajan aayo tore des

හෝ... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...
වෙනස් වුණා සදවත, වෙනස් වුණා ඍතුවද...
වෙනස් වෙලා ලෝකේ මුහුණතද... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...

Woh kabhi dikhe zameen pe Kabhi woh chaand pe
Yeh nazar kahe usse yahan main Rakh loon baandh ke ik saans mein
Dhadkanon ke paas mein Haan paas mein ghar banaye
Haye bhoole yeh jahaan

ඔහු... විටෙක මා පොලොවේ දකී, විටෙක සඳ මත දකී...
මේ... දෙනෙත් කියයි, ඔහුව රැකගත යුතුයි මා, බැඳලමින් එක සුසුමක...
හදගැස්ම හා ළංව සැදූ... ඔව්! ළංව සෑදූ සෙවනෙහි,
අමතක වී ‍යයි ලොව...

Bahara bahara hua dil pehli baar ve
Bahara bahara ki chain to hua faraar ve
Bahara bahara hua dil pehli pehli baar ve

පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ...
පිබිදුමෙන්, පිබිදුමෙන් සැනසුම මාගේ ගිළිහී ගියේ...
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ, කුළුදුලේ...

Reet mein tori ori sawariya Payal jaise chhanki bijuriya
Chham chham naache tan ke badariya ho
Baadaliya tu barse ghana Barse Ghana

ස්නේහෙන් නුඹගේ, ඕ! පෙම්බරය... නද දේ ගිගුරුම් සේ පා සළඹ...
චම් චම් නද දී උඩඟුව රැඟුවා, වළාවන්...
වළාකුලේ නුඹ, මහවැසි වැස්සුවා... මහවැසි වැස්සුවා...

Jo yeh badaliyan woh chhed de Toh chhalke baarishein
Woh de aahatein kareeb se Toh bole khwaishein ke aaj kal
Zindagi har ek pal Har ek pal se chaahe haye jiska dil hua

මේ... වලාකුළු ඇල්ලුවොත් ඔහු, වැසි ඇදහැලේවී...
ඔහූ... කතා කළොත් සමීපයේ, තෙපලාවී සිහිනයන් මේ කාලයේ...
ජීවිතේ හැම ඇසිල්ලක්, හැම ඇසිල්ලක් පුරා පැතූ මේ හද ඔහුගේ වුණා...

Bahara bahara hua dil pehli baar ve
Bahara bahara ki chain to hua faraar ve
Bahara bahara hua dil pehli pehli baar ve

පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ...
පිබිදුමෙන්, පිබිදුමෙන් සැනසුම මාගේ ගිළිහී ගියේ...
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ, කුළුදුලේ...

Soyi soyi palkon pe chal ke Meri sapno ki khidki pe aa gaye
Aate jaate phir mere dil ke Inn haathon mein woh khat pakda gaya
Pyaar ka Lafzon mein rang hai pyaar ka

නිදි ඇහිපිය මත ඇවිදන්, මගේ සිහින කවුළුවට පැමිණියා...
යමින් එමින් මගේ හදවතට, ඔහුගෙ සුරතින් හසුනක් දී ගියා...
ආදරේ... වදනෙහි පැහැයයි මේ, ආදරේ...

Bahara bahara hua dil pehli baar ve
Bahara bahara ki chain to hua faraar ve
Bahara bahara hua dil pehli pehli baar ve

පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ...
පිබිදුමෙන්, පිබිදුමෙන් සැනසුම මාගේ ගිළිහී ගියේ...
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ, කුළුදුලේ...

Ho tora saajan aayo tore des Badli badra badla saavan
Badla jag ne bhes re Tora saajan aayo tore des

හෝ... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...
වෙනස් වුණා සදවත, වෙනස් වුණා ඍතුවද...
වෙනස් වෙලා ලෝකේ මුහුණතද... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...

සිංදුව මෙතනින් බාගන්න...
Chill Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Bahara
Album: I Hate Luv Storys
Year: 2010
Vocals: Shreya Goshal | Chill Version by Rahat Fateh Ali Khan