
Ho tora saajan aayo tore des Badli badra badla saavan
Badla jag ne bes re Tora saajan aayo tore des
හෝ... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...
වෙනස් වුණා සදවත, වෙනස් වුණා ඍතුවද...
වෙනස් වෙලා ලෝකේ මුහුණතද... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...
Neendein Neendein rehti hain aaj kal Bas uske hi khwabon ke libaas mein
Jaane kab tham gaye yeh kadam Ik uske hi ghar ke paas mein
Raasta Bhoola main apna raasta
මගේ නිදිබර බව නැවතිළා, අද ඇගේ සිහිනයෙහි මුවාවෙහි...
කවදද නොදනිමි නැවතුනේ, මගෙ පියවර ඇගෙ ගෙය අසලදී...
මංපෙත... අමතක විය මට මගෙ මංපෙත...
Bahara bahara hua dil pehli baar ve
Bahara bahara ki chain to hua faraar ve
Bahara bahara hua dil pehli pehli baar ve
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ...
පිබිදුමෙන්, පිබිදුමෙන් සැනසුම මගේ ගිළිහී ගියේ...
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ, කුළුදුලේ...
Woh jo labz the bandhe huye Labon pe khul gaye
Main usse mila toh rang se Hain mujh mein ghul gaye kuch iss kadar
Mujh mein main ab hoon kidhar Main hoon kidhar kya bataun
Sirf usko hai pata...
ඒ, නොකිවයුතු වදන් දෙතොල් මත විවරව ගියේ...
මා... ඈ හමුවෙද්දී පැහැයක් වී නම්, එය මා තුල මුහුවුනේ යම් කොතැනදෝ,
මා තුළ මා කොතැනදැයි, මා කොතැනදැයි කෙසේ පවසම්දෝ...
ඇය පමණයි එය දන්නේ...
Bahara bahara hua dil pehli baar ve
Bahara bahara ki chain to hua faraar ve
Bahara bahara hua dil pehli pehli baar ve
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ...
පිබිදුමෙන්, පිබිදුමෙන් සැනසුම මගේ ගිළිහී ගියේ...
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ, කුළුදුලේ...
Ho tora saajan aayo tore des Badli badra badla saavan
Badla jag ne bes re Tora saajan aayo tore des
හෝ... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...
වෙනස් වුණා සදවත, වෙනස් වුණා ඍතුවද...
වෙනස් වෙලා ලෝකේ මුහුණතද... නුඹගේ ප්‍රියයා, ආව නුඹගේ දේශයට...
Neendein Neendein rehti hain aaj kal Bas uske hi khwabon ke libaas mein
Jaane kab tham gaye yeh kadam Ik uske hi ghar ke paas mein
Raasta Bhoola main apna raasta
මගේ නිදිබර බව නැවතිළා, අද ඇගේ සිහිනයෙහි මුවාවෙහි...
කවදද නොදනිමි නැවතුනේ, මගෙ පියවර ඇගෙ ගෙය අසලදී...
මංපෙත... අමතක විය මට මගෙ මංපෙත...
Bahara bahara Hua dil pehli baar ve
Bahara bahara Ki chain to hua faraar ve
Bahara bahara Hua dil pehli pehli baar ve
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ...
පිබිදුමෙන්, පිබිදුමෙන් සැනසුම මගේ ගිළිහී ගියේ...
පිබිදුම්, පිබිදුම් මේ හදවත මත වූ කුළුදුලේ, කුළුදුලේ...
සිංදුව මෙතනින් බාගන්න...
Female Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Bahara (Chill Ver.)
Album: I Hate Luv Storys
Year: 2010
Vocals: Rahat Fateh Ali Khan | Female Version by Shreya Goshal
Music Director: Vishal-Shekhar
Lyricist: Anvita Dutt, Kumaar & Vishal Dadlani
No comments:
Post a Comment