Saturday, December 7, 2013

Bhulaa Dena Mujhe - Aashiqui 2
අමතක කරන්න මා, මේ වෙන්වීමයි ඔබෙන්...
ඔබ ජීවත් විය යුතුවේ, නැතිව මා...


Bhulaa denaa mujhe
Hai alvidaa tujhe
Tujhe jeenaa hai mere binaa
Safar ye hai tera, ye raastaa teraa
Tujhe jeenaa hai mere binaa

අමතක කරන්න මාව...
මේ වෙන්වීමයි ඔබෙන්...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...
සවාරියයි ඔබේ, මේ මාවතයි ඔබේ...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...

Hon teri saari shohratein Hai ye duaa...
Tujh-hi pe saari rehmatein Hai ye duaa...
Tujhe jeenaa hai mere binaa

හැම යසසම ඔබේ වේවායි! පතමි මා...
ඔබ හැම වරයකින්ම පිදේවායි! පතමි මා...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...

Tu hi hai kinaara teraa
Tu hi to sahaara teraa
Tu hi hai taraanaa kal kaa
Tu hi to fasaanaa kal kaa
Khud pe yakeen tu karnaa
Ban-na tu apnaa khudaa...

ඔබමයි ඔබගෙ ඉවුර...
ඔබමයි ඔබට සරණ...
ඔබයි තනුව හෙට ගැයෙන...
ඔබයි පුවත හෙට ඇසෙන...
අදහන්න තමන් ගැනම...
වෙන්න ඔබේම දෙවියන්...

Qhizaan ki shaam hoon main
Tu hai nayee subah
Tujhe jeena hai mere binaa...

බැසයන සැදෑව මං...
ඔබයි නැවුම් උදේ...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...

Khilengi jahaan bahaarein sabhi
Mujhey tu wahaan paayega
Rahegi jahaan hamaari vafaa
Mujhey tu wahaan paayega
Milungaa main is tarah vaadaa rahaa
Rahungaa sang main sadaa vaadaa rahaa
Tujhe jeenaa hai mere binaa

මල් පිබිදෙනා, ලොව කොතැනහෝ...
හමුවනු ඇතේ, ඔබට මා...
අප පෙම ලොවේ, රැඳි කොතැනහෝ...
හමුවනු ඇතේ, ඔබට මා...
හමුවෙමි මා ඒ ලෙසේ, දිවුරමි මා...
හිඳිමි ඔබ හා සදා, දිවුරමි මා...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...

Bhulaa denaa mujhe
Hai alvidaa tujhe
Tujhe jeenaa hai mere binaa
Tujhe jeenaa hai mere haan binaa

අමතක කරන්න මාව...
මේ වෙන්වීමයි ඔබෙන්...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...
ඔබ ජීවත් විය යුතු වේ! ඔව්, නැතිව මා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Bula Dena Mujhe
Album: Aashiqui 2
Year: 2013
Vocals: Mustafa Zahid
Music Director: Jeet Ganguly
Lyricist: Sanjay Maasoom


No comments:

Post a Comment