Monday, June 18, 2012

Thode Badmash - Saawariya
කොයිතරම් අකීකරු වුනත්, දඟකාර වුනත්,
නපුරු වුනත්, ඔයා තමයි මගේ ජීවිතේ...


Thode badmash ho tum Thode Nadan ho tum
Thode badmash ho tum Thode Nadan ho tum
Haan magar yeh sach hai Hamari jaana ho tum
Thode badmash ho tum Thode Nadan ho tum
Haan magar yeh sach hai Hamari jaana ho tum

ටිකක් අකීකරුයි ඔයා, ටිකක් දඟකාරයි ඔයා...
ටිකක් අකීකරුයි ඔයා, ටිකක් දඟකාරයි ඔයා...
(ඔයා ටිකක් නොසන්ඩාලයි, වෙලාවකට නොදරුවෙක් වගේ) 
ඒ නමුත් මේ ඇත්තයි, මගේ ජීවිතයද ඔබමයි...
ටිකක් අකීකරුයි ඔයා, ටිකක් දඟකාරයි ඔයා...
ඒ නමුත් මේ ඇත්තයි, මගේ ජීවිතයද ඔබමයි...

Meri saanson ki jhankar ho tum Mera solah shringar ho tum
Meri aankhon ka Intezar ho tum
Meri emaan meri shaan mera maan ho tum

මගෙ සුසුමේ රැව්දීම ඔබයි, මගෙ රුවෙහි හැඩවීම ඔබයි...
(මගේ සුසුමන් රැව්දෙන හඬද නුඹයි, මගේ සොළොස් වියැති සුන්දරත්වයද නුඹමයි)
මගෙ දෙනෙතේ මඟ බැලීම ඔබයි...
මගෙ ඇදහුම, මගෙ බුහුමන, මගෙ අභිමානේ ඔබයි...

Thode beimaaan ho tum Thode saitaan ho tum
Thode beimaaan ho tum Thode saitaan ho tum
Haan magar yeh sach hai Mere Bhagwaan ho tum
Thode ummmm um u mm m Ummmm Nadan ho tum
Umm umm um u m ummm umm haan haaan haaa
Hmhmm Badmash...

ටිකක් බොරුකාරයි ඔයා, ටිකක් නපුරුයි ඔයා...
ටිකක් බොරුකාරයි ඔයා, ටිකක් නපුරුයි ඔයා...
(වෙලාවකට ටිකක් බොරුකාරයෙක්, වෙලාවකට යක්පැටියෙක් වගේ) 
ඒ නමුත් මේ ඇත්තයි, මගේ දෙවියන්ද ඔබමයි...
ටිකක්... ම්.. ම්... ම්... දඟකාරයි ඔයා...
ම්.. ම්... ම්... ම්.. ම්... හ්ම්... හ්ම්... හා... හා... නොසන්ඩාලයා...

* Badmash - තක්කඩියා / නොසන්ඩාලයා යන අරුත් ගෙන දේ
* Nadan - විනෝදයට බර / දඟකාර / නොදරුවෙකු වැනි යන අරුත් ගෙන දේ.
* Saitaan - නපුරා / යක්ෂයා යන අරුත් ගෙන දේ. ඉංග්‍රීසි භාෂාවෙහි Satan (සාතන්)
යන වචනයට සමාන අරුත් දෙන පදයකි.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Thode Badmash
Album: Saawariya
Year: 2007
Vocals: Shreya Ghoshal
Music Director: Monty Sharma
Lyricist: Nusrat Badr


6 comments:

  1. Tikak dangakara unata... sarin sare kiyana dey ahanne nathiunata....
    tikak napuru unata, tharaha giyata.... podi podi weradi karata....
    ae hema deyakinma ardare wedi wenawa...
    may deviyange kemaththa nam.....
    ape ardare... ape jeewithe... ape bandeem.....'
    may hemadeyakma thawa thawath wedi wenawanam.....
    eththamaie... mage jeewithaya OYA...

    nice song.. i like it...

    ReplyDelete
    Replies
    1. සිංදුවටත් වැඩිය, පරිවර්තනයටත් වැඩිය, කමෙන්ට් එක ලස්සනයි යාළුවා... බොහෝම ස්තූතියි...

      Delete
  2. ලස්සනයි සහෝදරයා හරියටම මේ සින්දුවෙන් කියැවෙන්නේ ඔයා වගේ කෙනෙක් ගැනමයි

    ReplyDelete
    Replies
    1. තේරිලා නේ ද

      Delete
  3. thanx a lot for translating this song my dr friend... one of my fav songs.. loved it.. :D

    ReplyDelete