Wednesday, May 23, 2012

Teri Chaahat - Blood Money
මට අවැසි සදාකල් ඔබේ බැඳීමට ළංව
ඔබේ සෙනෙහසින් දිවිගෙවීමට පමණයි...


Main toh bas teri chaahat mein chahoon rehna sada
Main toh bas teri kurbat mein chahoon rehna sada
Saaya bhi tera main, hone na doon juda maine tay kar liya

මට ඕනේ ඔබේ සෙනෙහස මත්තේ, දිවිගෙවන්න සදා...
මට ඕනේ ඔබගේ බැඳුමෙන්, ලංවී ඉන්න සදා...
සෙවනැල්ලටවත් ඔබෙ මං, වෙන්වන්න නොදෙම්, මම තීරණය කළා...

Tere ishq pe, tere waqt pe Bas haqq hai ik mera
Teri rooh pe, tere jism pe Bas haqq hai ik mera...
Bas haqq hai ik mera... Bas haqq hai ik mera...

ඔබේ ආදරේ, ඔබේ කාලයේ, තනි අයිතිය ලද්දේ මා...
ඔබේ ආත්මයේ, ඔබේ රූපයේ, තනි අයිතිය ලද්දේ මා...
තනි අයිතිය ලද්දේ මා... තනි අයිතිය ලද්දේ මා ...

Main toh bas teri chaahat mein chahoon rehna sada
Main toh bas teri kurbat mein chahoon rehna sada

මට ඕනේ ඔබේ සෙනෙහස මත්තේ, දිවිගෙවන්න සදා...
මට ඕනේ ඔබගේ බැඳුමෙන්, ලංවී ඉන්න සදා...

Yaadon mein tujhko rakhun Baatein bhi teri karoon
Itna deewana hoon tera Hoo raaton mein jaaga karoon
Din bhar batakta rahoon Main toh yahaan se bas wahaan
Tere ishq pe, tere waqt pe Bas haqq hai ik mera
Teri rooh pe, tere jism pe Bas haqq hai ik mera...
Bas haqq hai ik mera... Bas haqq hai ik mera...

ඔබ මතකේ රඳවාගමී, ඔබ ගැනම පවසාලමි...
එතරම් උමතු වෙමි ඔබ ගැන, මා... රැය අවදියෙන් ගෙවන්නෙමී...
දහවල නිදැල්ලෙන් පසුවෙමි, මෙතැනින් එතැනට යමි මෙමා...
ඔබේ ආදරේ, ඔබේ කාලයේ, තනි අයිතිය ලද්දේ මා...
ඔබේ ආත්මයේ, ඔබේ රූපයේ, තනි අයිතිය ලද්දේ මා...
තනි අයිතිය ලද්දේ මා... තනි අයිතිය ලද්දේ මා...
 
Main toh bas teri chaahat mein chahoon rehna sada
Main toh bas teri kurbat mein chahoon rehna sada

මට ඕනේ ඔබේ සෙනෙහස මත්තේ, දිවිගෙවන්න සදා...
මට ඕනේ ඔබගේ බැඳුමෙන්, ලංවී ඉන්න සදා...

Baahon mein tujhko rakhun Dhadkan mein teri sunoon
Aa itna nazdeek aa zara Hoo jisme duaayein rahe
Har dum wafaayein rahe Doon tujhko aisa ik jahan
Tere ishq pe, tere waqt pe Bas haqq hai ik mera
Teri rooh pe, tere jism pe Bas haqq hai ik mera...
Bas haqq hai ik mera... Bas haqq hai ik mera...

මගේ තුරුලෙ ඔබ රැකගමී, හද ගැස්ම ඔබේ අසනෙමි‍...
එනු එතරම් ළංවී, එනු මදක්, පෙම් ලොව පහස විදගමු...
හැම බැදුම් විශ්වාසයෙන් රැඳි, එවැනි ලොවක් ඔබ හට දෙමි...
ඔබේ ආදරේ, ඔබේ කාලයේ, තනි අයිතිය ලද්දේ මා...
ඔබේ ආත්මයේ, ඔබේ රූපයේ, තනි අයිතිය ලද්දේ මා...
තනි අයිතිය ලද්දේ මා... තනි අයිතිය ලද්දේ මා...

Main toh bas teri chaahat mein chahoon rehna sada
Main toh bas teri kurbat mein chahoon rehna sada
Saaya bhi tera main, hone na doon juda maine tay kar liya

මට ඕනේ ඔබේ සෙනෙහස මත්තේ, දිවිගෙවන්න සදා...
මට ඕනේ ඔබගේ බැඳුමෙන්, ලංවී ඉන්න සදා...
සෙවනැල්ලටවත් ඔබෙ මං, වෙන්වන්න නොදෙම්, මම තීරණය කළා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Chaahat
Album: Blood Money
Year: 2012
Vocals: Rahat Fateh Ali Khan
Music Director: Jeet Ganguly
Lyrics: Kumaar


1 comment:

  1. thanx a lot for translating this song...

    ReplyDelete