‍‍ ‍‍ සිංහලෙන් හින්දි සිංදු by සුරේන් එන්. සේමගේ: Translated Lyrics Page පරිවර්තිත සිංදු අඩවිය...‍ ‍

Translated Lyrics Page
පරිවර්තිත සිංදු අඩවිය...

"සිංහලෙන් හින්දි සිංදුඅඩවියට පිවිසෙන හැමදෙනෙක්වම බොහොම ආදරයෙන් පිළිගන්නවා. (මුලින්ම කියන්න ඕනේ ධාරිතාවයෙන් මදක් වැඩිකම නිසා මේ ‍බ්ලොග් අඩවිය බාගත වෙන්න නම් සුළු කාල වේලාවක් ගතවේවි.) රසවිඳින්න පුළුවන් විදියෙ බොහොම ලස්සන හින්දි ගීත කිහිපයක්ම දැනටමත් සිංහල පරිවර්තනයන් සමඟින් මේ බ්ලොග් අඩවියෙන් අපි ඔයාලට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියට තව තවත් හින්දි සිංදු සිංහලෙන් පරිවර්තනය කරලා ඔයාලට ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ පරිවර්තනයන් කියවලා බලද්දී ඔයාලට හිතුණොත් මේ පරිවර්තන වල මොනවා හරි වැරැද්දක්, අඩුපාඩුවක් තියෙනවා කියලා, එහෙමත් නැත්නම් මේ සිංදු නිවැරැදි වහරින් පරිවර්තනය වෙලා නෑ කියලා, ඒක නිවැරැදි කරන්න අපට සහය වෙන්නත් ඔයාලට පුළුවන්. පරිවර්තනයේ හොද හෝ නරක, පුංචි කමෙන්ට් එකකින් හරි එහෙමත් නැත්නම් අපේ Contact Page එක හරහා ඒ ගැන පුංචි සටහනක් මඟින් හරි අප වෙත යොමු කරන්න කියලා බොහොම වුවමනාවෙන් ඉල්ලනවා. අවසාන වශයෙන් තවත් දෙයක්... ඔයාලට සිංහල තේරුම දැනගන්න ඕන ඔයාලා කැමති හින්දි සිංදු තියෙනවා නම් ඒ ගැනත් අපිට කියන්න. පුළුවන් ඉක්මනින් ඒ සිංදු සිංහලෙන් තේරුම් කරන්න අපි සූදානම්. පරිවර්තනයන් ලබා දීමේ අනුපිලිවෙල තුල ඒ ගීත වලට වැඩි ප්‍රමුඛත්වයක් ලැබේවි. ඔය පහලින් තියෙන්නේ අපි දැනට ලබා දීලා තියෙන පරිවර්තනයන් වල, සිංදුව අන්තර්ගත චිත්‍රපටියේ නමට අනුව සිදුකරපු පෙළගැස්වීමක්...

Welcome to our Hindi lyrics translation blog "Sinhalen Hindi Sindu". This blog is little bigger in size and can take several minutes  to get downloaded. Here we have tried to get as many hindi lyrics translated as possible. Given below is the list of hindi movies which we have translated into Sinhala. If you feel that some translation is not correct, or some words in the translated lyrics can be changed, please feel free to contact us with our Contact page...


0-9
A
B
C
D
E
F
G
H
I
J
K
L
M
N
O
P
Q
R
S
T
U
V
W
X
Y
Z

0 ක ප්‍රතිචාර ලද පරිවර්තනයකි.:

ඔබේ ප්‍රතිචාරය එක්කරන්න.

Follow Us on Facebook...

Powered by Facebook

සොයන්න...