‍‍ ‍‍ සිංහලෙන් හින්දි සිංදු by සුරේන් එන්. සේමගේ: Hum Mar Jaayenge - Aashiqui 2 හිතන්න! අපි ආයෙත් අපේම වුනොත්, ඒ දෛවය කොයි තරම් නම් ලස්සන වෙයිද?‍ ‍

Tuesday, January 14, 2014

Hum Mar Jaayenge - Aashiqui 2
හිතන්න! අපි ආයෙත් අපේම වුනොත්,
ඒ දෛවය කොයි තරම් නම් ලස්සන වෙයිද?


Apni aankhein khaalee kar de
Kaash tu meree aankhein bhar de

මගෙ නෙතුයුග මං හිස් කරලන්නම්...
ඔබේ කඳුළින් මගේ නෙතු බර වේ නම්...

Mere yaaraa tere gham agar paayenge
Humein teri hai kasam, hum sanwar jayenge

මගේ මිතුරේ ඔබගෙ දුක්, මවෙත දෙන්නෙ නම්...
මා දිවුරමි ඔබෙ නමින්, මං එයින් සැරසෙමි...

Do yeh saugaat tum, to zamaane kee hum
Har khushi se muqar jaayenge Hum mar jayenge

ඒ තිළිණේ දෙන්නෙ නම්, ලෝකෙ හැම සතුට මං,
අතහරින්නම් තුටින්, මා වෙතින්... මං මියයන්නෙමි...

Tere kaandhe se hi lag ke
Yaara beetey umar saari
Socho kaisee hogee kismet
Hua yoon to phir hamaari
Saare aansoon to hon tere
Aur aankhein hon hamaari
Tere dard humein, jo mile pyaar mein
Hum khushi se yoon bhar jaayenge
Hum mar jaayenge

ඔබගෙ තුරුලේ, උරතලයෙහි,
ගෙවෙයි මාගේ, හැම ඇසිල්ලක්...
හිතන්! ඉරණම කෙලෙසේ වේදැයි,
නැවත, අපි අපේම වුනෝතින්...
ගළන කඳුළැල්, ඔබගේ වේ නම්...
ඒ දෙනෙත් යුග, මගේ වේවි...
වේදනාව ඔබේ, ප්‍රේමෙ වෙනුවට ලැබේ නම්...
මා සතුටින් ඉපිල්ලී යාවි...
මං මියයන්නෙමි...

Mere yaaraa tere gham agar paayenge
Humein teri hai kasam, hum sanwar jayenge

මගේ මිතුරේ ඔබගෙ දුක්, මවෙත දෙන්නෙ නම්...
මා දිවුරමි ඔබෙ නමින්, මං එයින් සැරසෙමි...

Chaahe dukh ho, chaahe sukh ho
Dil ne tujh ko hi pukaara
Tune hum ko hai banaaya
Tune hum ko hai sanwaara
Jahaan ko to rab ka hai, humein tera hai sahaara
Bas teraa saath ho, chaahe jo baat ho
Tere kehne se kar jaayenge
Hum mar jaayenge...

දුක ලැබුණ මුත්, සැප ලැබුණ මුත්...
හද ඔබටමයි, හඬ ගසන්නේ...
මාව හැදුවෙත්, ඒ ඔයාමයි...
මහැඩ ගැසුවෙත්, ඒ ඔයාමයි...
ලොවට දෙවියන් සිටී එනුමුත්, මාහට සරණක් වුනේ ඔයාමයි...
ඔයා මාත් එක්ක නම්, ඔයා කුමක් කියූවත්,
ඔයා කියූ පමණින් මා ඒ දේ කරන්නම්...
මා ද මියයන්නෙමි...

Mere yaaraa tere gham agar paayenge
Humein teri hai kasam, hum sanwar jayenge

මගේ මිතුරියෙ ඔබගෙ දුක්, මවෙත දෙන්නෙ නම්...
මා දිවුරමි ඔබෙ නමින්, මං එයින් සැරසෙමි...

Mere yaaraa tere gham agar paayenge
Humein teri hai kasam, hum sanwar jayenge

මගේ මිතුරේ ඔබගෙ දුක්, මවෙත දෙන්නෙ නම්...
මා දිවුරමි ඔබෙ නමින්, මං එයින් සැරසෙමි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Mere Yaara Tere Gham/Hum Mar Jaayenge
Album: Aashiqui 2
Year: 2013
Music Director: Jeet Ganguli
Lyricist: Irshaad Kamil
Vocals: Tulsi Kumar, Arijit Singh


0 ක ප්‍රතිචාර ලද පරිවර්තනයකි.:

ඔබේ ප්‍රතිචාරය එක්කරන්න.

Follow Us on Facebook...

Powered by Facebook

සොයන්න...