‍‍ ‍‍ සිංහලෙන් හින්දි සිංදු by සුරේන් එන්. සේමගේ: Tujhe Bhula Diya - Anjaana Anjaani මා ඔබව අමතක කළෙමි, එනමුත් ඔබේ මතකය තවම මා හඬවයි...‍ ‍

Monday, October 21, 2013

Tujhe Bhula Diya - Anjaana Anjaani
මා ඔබව අමතක කළෙමි,
එනමුත් ඔබේ මතකය තවම මා හඬවයි...


Naina lagiyan baarishan
Te sukke sukke sapne vi pijj gaye
Naina lagiyan baarishan
Rove palkan de kone vich neend meri
Naina lagiyan baarishan
Hanju digde ne chot lage dil te
Naina lagiyan baarishan
Rut birha de badlan di chhaa gayi

නෙතු වරුසා වැස්සුවා...
නොතෙමූ සිහිනද ඉන් තෙත් වුණි...
නෙතු වරුසා වැස්සුවා...
නෙතු අඟ හැඬුවා, නෙතු නින්ද මගේ...
නෙතු වරුසා වැස්සුවා...
කඳුළැල් ගලමින් රිදුණි, හද මගේ...
නෙතු වරුසා වැස්සුවා...
ඍතුව මෙනි ඒ, වලාකුළු ගිලිහුමේ...

Kaali kaali khaali raaton se Hone lagi, hai dosti
Khoya khoya inn raahon mein Ab mera, kuch bhi nahi
Har pal har lamha, Main kaise sehta toon
Har pal har lamha, Main khud se, yeh kehta rehta hoon
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Phir kyun teri yaadon ne
Mujhe rula diya oh
Mujhe rula diya

කළු, කළු, කළු, රැයෙහි... ඇති වුණි, මේ මිතුදම...
මංමුලා වී මාවතේ, දැන් මගේ කියා කිසිවක් නැති...
හැම කල්, හැම මොහොතේ, මා කෙලෙසින් ඉවසම්දෝ?
හැම මොහොතින් මොහොතේ, මා මවෙතින් මේ ගැන අසමින් ඉන්නෙම්...
ඔබව අමතක කළෙමි,
ඔබව අමතක කළෙමි,
ඔබව අමතක කළෙමි...
එනමුත්, ඇයි ඔබේ මතකේ...
තවම මා හඬවන්නේ...?
මා හඬවන්නේ?

Teri yaadon mein likhe jo lafz dete hain sunayi
Beete lamhe poochte hai kyun hue aise judaa Khuda,
khuda mila jo yeh faasla hai
Khuda tera hi yeh faisla hai
Khuda hona tha woh ho gaya
Jo tune tha likha

ඔබගේ මතකේ, ලියැවුණු වදන්, මගේ සවනතේ ඇසේවී...
ගෙවෙන මොහොතත් අසයි, මෙලෙසින් වෙන් වුණේ ඇයි දෝ? දෙවියනි...
දෙවියනි, ලැබූ දුරස් බව මේ...
දෙවියනි, ඔබේ තීන්දුවයි මේ...
දෙවියනි, විය යුතු දේ වුණා...
අයුරින් ඔබ ඒ ලියූ...

Kaali kaali khaali raaton se Hone lagi, hai dosti
Khoya khoya inn raahon mein Ab mera, kuch bhi nahi
Har pal har lamha, Main kaise sehta toon
Har pal har lamha, Main khud se, yeh kehta rehta hoon
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Phir kyun teri yaadon ne
Mujhe rula diya oh
Mujhe rula diya

කළු, කළු, කළු, රැයෙහි... ඇති වුණි, මේ මිතුදම...
මංමුලා වී මාවතේ, දැන් මගේ කියා කිසිවක් නැති...
හැම කල්, හැම මොහොතේ, මා කෙලෙසින් ඉවසම්දෝ?
හැම මොහොතින් මොහොතේ, මා මවෙතින් මේ ගැන අසමින් ඉන්නෙම්...
ඔබව අමතක කළෙමි,
ඔබව අමතක කළෙමි,
ඔබව අමතක කළෙමි...
එනමුත්, ඇයි ඔබේ මතකේ...
තවම මා හඬවන්නේ...?
මා හඬවන්නේ?

Naina lagiyan baarishan
Te sukke sukke sapne vi pijj gaye
Naina lagiyan baarishan
Rut birha de badlan di chhaa gayi

නෙතු වරුසා වැස්සුවා...
නොතෙමූ සිහිනද ඉන් තෙත් වුණි...
නෙතු වරුසා වැස්සුවා...
ඍතුව මෙනි ඒ, වලාකුළු නැතිවීමේ...

Do pal tujhse juda tha
Aise phir rasta muda tha
Tujhse main khone laga
Juda jaise hone laga
Mujhse kuch mera

එසැනින් ඔබ හා බැඳුණා මා...
ඒ ඇසිල්ලට මාවත් හැරවුණා...
ඔබෙන් මා ගිලිහෙන්නට වුනේ,
වෙන්වන අයුරින්,
යමක් මවෙතින්, මගේ...

Tu hi mere liye ab kar dua
Tu hi iss dard se kar de juda
Tera hoke tera jo main na raha
Main yeh khud se kehta hoon
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Phir kyun teri yaadon ne
Mujhe rula diya oh
Mujhe rula diya

ඔබ මගේ එකම අයැදුම වුණා...
ඔබ මේ දුකෙ, සහකාරියද වුණා...
ඔබ තුළ නොසිටත්, මා ඔබේ වෙලා...
මා මවෙතින් මෙය අසනෙමි...
ඔබව අමතක කළෙමි,
ඔබව අමතක කළෙමි,
ඔබව අමතක කළෙමි...
එනමුත්, ඇයි ඔබේ මතකේ...
තවම මා හඬවන්නේ...?
මා හඬවන්නේ?

සිංදුව මෙතනින් බාගන්න...
Remix the Dance to Forget Mix එක මෙතනින්…
YouTube වීඩියෝව මෙතනින්…

Title: Tujhe Bhula Diya
Album: Anjaana Anjaani
Year: 2010
Vocals: Shruti Pathak, Mohit Chauhan, Shekhar Ravjiani
Music Director: Vishal-Shekhar
Lyricist: Vishal Dadlani, Kumaar


0 ක ප්‍රතිචාර ලද පරිවර්තනයකි.:

ඔබේ ප්‍රතිචාරය එක්කරන්න.

Follow Us on Facebook...

Powered by Facebook

සොයන්න...